ඒ බන් දන්න එකෙක් කියපල්ලකෝ external hard
එක් නිතරම ලැප් එකට කනෙක්ට් කරන් වැඩ කරන එක අවුල්ද?
ලැප් එකේ හාඩ් එක දුක දෙන්න හදන්නෙ ඉතින් බැකප් සේරම external එකට ගත්තා. අලුත් වැඩ external එකටම save කර ගන්නව.
ඉතින් කොයි වෙලෙත් ලැප් එකට connect. ඉතින් ඒම වැඩ කරන එක අවුල්ද? external එකට කෙල වෙයිද ...