Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හෙට කොළබට එන උන් කවුද?
යකෝ ජරා කතා කියන්න එපා. උබලට wifi ටිකක් හරි හම්බෙන්නේ රනිල් නිසා. උබ එනවද අපි දැන් පිට කෝට්ටේ ඉන්නේ?
Udaya Ponnampila
Post #43
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....
බලය කොහොම හරි ගන්නවා 2022 වගේ. අන්තිමට බයියෝන්ගේ පොහොට්ටුවේ උන්ගෙන්ම රනිල් ජනාධිපති උනා. වැඩ කාරයින්ට බොරු බෑ. දෙසැම්බර් වෙද්දී බලපන්කො ජෙප්පොන්ගෙන්ම රනිල් ජනාධිපති.
Udaya Ponnampila
Post #47
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
ඇයි එන්නේ නැද්ද? අපිනම් දැන් බස් වලට නගින්න ඉන්නේ
Udaya Ponnampila
Post #39
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හරියටම අද එන්න ඕනෙ තැන ??
ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ.
Udaya Ponnampila
Post #26
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
පැලවත්තේ නාකි මයිනා ලේෆ්ට්!
අනිවා. රනිල් කොච්චර වයස උනත් තාම ගැම්මට ඉන්නවා. තව අවුරුදු 10 ක් කැත නැතුව රට පාලනය කරන්න පුළුවන්. කොල්ලෝ 100 ක් එක්ක හැප්පෙන්න පුළුවන්. ටිල්විනා පැලවත්තේ පුටු රත් කරනවා. අනුරගෙන් අඩු ගානේ මන්ත්රී කමක්වත් ගත්තේ නෑ . නොදකින්.
Udaya Ponnampila
Post #11
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හරියටම අද එන්න ඕනෙ තැන ??
බයියෝ රනිල්ට බැන්නේ මහා බැංකුව කැඩුවා, හමුදාව පාවලා දුන්න කියලනේ. අන්තිමට රනිල් නිසාමයි උන් බේරුනේ. දැන් තමා බයියොන්ට තේරිලා තියෙන්නේ රනිල් එක්ක විතරයි අනාගතයක් තියෙන්නේ කියල.
Udaya Ponnampila
Post #17
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හරියටම අද එන්න ඕනෙ තැන ??
අපි නම් දැන් පිට කෝට්ටේ හරියේ ඉන්නේ. බස් ටික රෙඩි . ජෙප්පොන්ට දෙන්නේ දුවන්න අද තමා
Udaya Ponnampila
Post #15
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....
අනිවා ජෙප්පොන්ට හිතන්නවත් බෑ . පොහොට්ටු UNP ආණ්ඩුවක් කෙලින්ම
Udaya Ponnampila
Post #45
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
අද තමයි දවස. අපි මග එන ගමන්. උබලා කොහෙද ඉන්නේ?
Udaya Ponnampila
Post #37
Aug 26, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
හෙට තමා ඩොබියෝ පාඩමක් ඉගෙන ගන්නේ
Udaya Ponnampila
Post #16
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
ඇරියස් කොටා ටිපර් වීමේ හේතුව!!
ඩොබියෝ හැම තැනම. අඩු ගානේ සල්ලියක් අච්චු ගහගන්නවත් කොන්දක් පණ නෑ මුන්ට.
Udaya Ponnampila
Post #6
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
ඇරියස් කොටා ටිපර් වීමේ හේතුව!!
අනිවා මුට තියෙන්නේ ලිංගික ඉරිසියාව. රනිල් කොච්චර පිරිමි ආශ්රය කලත් තමන්ගේ wife එක්ක එකට හිටියා. ආණ්ඩුවේ සල්ලි වලින් හරි තමන්ගේ wife එක්ක ඇවිදලා කරලා සතුටින් හිටියා. ලපයා අඩු ගානේ දිව්රුම් දෙද්දී වත් ගෑනිව එක්කන් ආවේ නෑ.
Udaya Ponnampila
Post #3
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
:baffled:
Udaya Ponnampila
Post #14
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
🔴රනිල් වෙනුවෙන් විජිත ලේ සොලවයි !!
එකනේ අපි බොරුවටනේ ජෙප්පොන්ට බනින්නේ. සජිත් මහින්ද නාමල් ඔක්කොමලා දැන් රනිල් එක්ක
Udaya Ponnampila
Post #11
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
කොහෙටද එන්නේ? සිරිකොත පැත්තෙන්ද?
Udaya Ponnampila
Post #12
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
හෙට රානීල වික්කාම සිංහ සිරිමතාණන්ට.....
අනිවා මේ දෙසැම්බර් වෙද්දී ආයිත් රනිල් පාර්ලිමේන්තුවේ . මාර්තු වෙද්දී ආණ්ඩුව වැටෙනවා රනිල් ජනාධිපති. සිම්පල්
Udaya Ponnampila
Post #31
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
බලන් ඉදපන්. බයියෝ වගේ දෙකට නැවෙන්නේ නෑ අපි
Udaya Ponnampila
Post #10
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
කුඩු හිරු තහනම් කල යුතුද?
හිරු අනිවා තියෙන්න ඕනේ. විපක්ෂය වෙනුවෙන් ඉන්නේ හිරු විතරයි. ඔය පොඩි බොරුවක් කිව්ව එකට ඔච්චර දෙයක් කරන්න බෑ මේ ආණ්ඩුවට.
Udaya Ponnampila
Post #72
Aug 25, 2025
Forum:
News and Updates
හෙට කොළබට එන උන් කවුද?
කවුද? සිරිකොත ඉදලා පටන් ගන්නේ බස් දාල තියෙන්නේ. අනික් පක්ෂ නම් කොහොමද දන්නේ නෑ ------ Post added on 1756138651
Udaya Ponnampila
Post #8
Aug 25, 2025
Forum:
ElaKiri Talk!
හෙට කොළබට එන උන් කවුද?
රනිල් වෙනුවෙන් හෙට එන්නේ කවුද? හැම පක්ශෙන්ම විශාල පිරිසක් එන්න ලෑස්ති. රනිල් මේ රටට කරපු දේවල් ජෙප්පොන්ට අගයක් නෑ. ඕකුන්ට රිදෙන්න රනිල් කරපු සේවාව මේකේ සදහන් කරන්න.
Udaya Ponnampila
Thread
Aug 25, 2025
Replies: 51
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom