හෙට කොළබට එන උන් කවුද?

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    රනිල් වෙනුවෙන් හෙට එන්නේ කවුද? හැම පක්ශෙන්ම විශාල පිරිසක් එන්න ලෑස්ති. රනිල් මේ රටට කරපු දේවල් ජෙප්පොන්ට අගයක් නෑ. ඕකුන්ට රිදෙන්න රනිල් කරපු සේවාව මේකේ සදහන් කරන්න.

    images.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    මෙච්චර කැපවීමක් නම් කරන්න බෑ .
    මේ තුවාල වෙලා ඉන්නේ රනිල් වෙනුවෙන් , රනිල් ඉල්ලා සටන් කරල කියලා ඔබ දන්නවාද ? 🥱

    3191Dxt.jpeg
    උඹ හෙට එනවද ඩිලාන්?
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    මූ දුමින්ද සිල්වටත් පුකේ ඇරිය කියන්නෙ ඉස්සර
    කවුද?

    අපිට ඉතින් පුරුදු ලිප්ටන් වට රවුම තමා. එන්න ඕන.
    සිරිකොත ඉදලා පටන් ගන්නේ බස් දාල තියෙන්නේ. අනික් පක්ෂ නම් කොහොමද දන්නේ නෑ
    ------ Post added on Aug 25, 2025 at 9:47 PM
     

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    වරෙන් වරෙන් කෝටු පාර දීලා උබලව බේරේ වැවේ ඔබනවා තව පාරක්🤗🤗
    බලන් ඉදපන්. බයියෝ වගේ දෙකට නැවෙන්නේ නෑ අපි