:yes:
අන්න හරි මචන් මෙයා ඇත්ත පිලිගන්න කැමති නැති නිසා තමයි ලෝකේම නැති ට්රෙන්ඩ් එකක් හදන්න හදනවා .නැතුව වින්ඩෝස් ෆොන් වල අවුලක් නෙවෙයි ඇන්රොයිඩ් ,ඇපල්, එක්ක වින්ඩොස් ෆොන් සසදන්න බෑ microsoft සමාගම විශාල මුදලක් යොදවනවා මේ වෙලද පොල වර්ධනය කරගන්න එත් ඇත්ත නම් හැමදාම උන් ඇන්ඩ්රොයිඩ් ඇපල් පස්සේ...