windows phone hodai da?

Status
Not open for further replies.

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0

ඕනිම fake account එකක් ඕනි අවරුදු එකක හද ගන්න පුළුවන්. එක නිසා උබේ face account ගැන කතා නොකර ඉමු...

උබ වෙබ් service එකක් කියන්නේ මොකක් ද කියල දන්නවද? උබ android app එකකට web service එකක් ලියල තියෙනවද?
නැනේ. එක උබ මෙතන කියල තියෙන එවගෙන්ම පේනවා
දන්නේ නැත්තම් ඉගෙන ගනින්... උබ gmail app එකක් හැදුව කියල හිටපන් කෝ.. උබ එක මුලින්ම login කියල button එකක් දීල තියෙනව. එක click කරාම කෙලිනම් යන්නේ www.gmail.com login page එකට. ඒ page එක ඒ විදිහටම phone එකේ dispaly එක පෙන්නන එකට තාම web service එකක් කියල කියන්නේ. ඊට පස්සේ උබේ user name password දීල උබ එකට ලොග් උනාම උබේ inbox කෙලින්ම උබේ android app එක ඇතුලේ පෙන්නවා, නැතුව උබ මේකට database හදල ,, ඒවා host කරලා කරන්නේ නැ, එහෙම app හදනවනම් ඔය app එකක් free දෙන්න බැ. ඒ මොකද online datebase එකක් උබ සල්ලි දීල අරන් app එකක් හදල උබ එක free දෙනවා නම් උබට ලොකු මොලේ අමාරුවක් තියෙන developer කෙනෙක්.

මන් කලිනුත් කිව්වා .... music එකක් අහන ගමන් එක background එකේ play වෙන්න දාල game එකක් ගහන එක multitasking නෙමේද? එහෙනම් windows phone වල උබ කියන විදහට multitasking නැනේ. නිකක් බොරුවට commnet නොදා හිටපන් බන්, උබ උබවම කිච කර ගන්නවා :rofl::rofl::rofl::rofl:

Well said LOL :rofl::rofl::rofl::rofl:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ හදපු android app ටිකක් සහ උබ ඒවා හදන්න use කරපු tool මොනවදා කියල මෙතන දාපන්කෝ

    අම්මෝ ඇත්තද පැටියෝ 4ක්ම තියෙන්වද.... එල එල මට උබේ android පිළිබද තියෙන දැඩි කැමැත්ත සහ උබයි android කියන එක අතර තියෙන සම්බන්දය හොදට තේරෙනවා. එක හරියට නිකන් ලිදයි ලිදේ ඉන්න ළිං මැඩියි වගේ :rofl::rofl:

    අහ් පුතාල :cool:
    ඊයේ රෑ උනා ගෙදර එද්දී එකයි ෆොටෝ දාන්න බැරි උනේ උබලට වගේ නෙවෙයිනේ ඉතින් අපිට වෙබ් සයිට් වලින් එලියේත් ජිවිතයක් තියනවා නේ :rofl:

    ඔන්න බලාගනින්කෝ :P

    2m6wspe.jpg

    35k0hnq.jpg

    මම Android SDK Eclipse වගේම අලුත් Android Studio එකත් පාවිච්චි කරලා තියනවා :rolleyes:

    අහ් මම Android app එක කිව්වේ Android Gmail app එකට නැතුව Android කියන්නේ app එකක් කියල කිව්වේ නැහැ...සරල දෙයක්වත් තේරුම්ගන්න බැරි එක ගැන දුකයි :rofl:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Most of the effective defences against MITM can be found only on router or server-side. You won’t be having any dedicated control over the security of your transaction. Instead, you can use a strong encryption between the client and the server. In this case server authenticates client’s request by presenting a digital certificate, and then only connection could be established.
    දන්නේ නැත්තම් දන්නවත් ඉගෙන ගනින්. මගෙන් අහන්න කලින් උබ මොනවද දන්නේ බලපන් ?
    android කියන්නේ app එකක් කියල sure ද උබට?

    Windows Phone 8.1 Multitasking Improvements! මෙන්න මේක බලපන්
    http://forums.wpcentral.com/windows...dows-phone-8-1-multitasking-improvements.html

    ඇත්ත කියපන් SSL/TLS වත් Digital Certificates වත් වැඩ කරන හැටි ගැන උබට කිසිම දැනුමක් නැහැ නේද? (practically app එක්ක implement කරන එක කෙසේ වෙතත්)

    ඔය ඔතන තියන Digital Certificate තමයි MITM වලින් බේරෙන්න හදපු technology එක
    ඕකෙදි වෙන්නේ උබ වෙබ් service එකකට browser එකෙන් හරි App එකකින් හරි access කරනකොට ඒ වෙබ් service එකෙන් (app එක හෝ වෙබ් browser එක) ඉල්ලනවා Digital Certificate එකක්.
    මේ Digital Certificate issue කරන්නේ Digital Certificate Authority වලින් හරියට Verisign වගේ.
    මේක ගන්න පුළුවන් අදාල සමාගමටම විතරයි
    උදා-Google inc කියල Digital Certificate එක ගන්න පුළුවන් Google සමාගමට විතරයි Digital Certificate ගන්න නම් මේ ඉල්ලන්නේ නියම Google සමාගම කියල ඔප්පු කරන්න ඕනේ.
    ඊලගට browser/app එක කරන්නේ තමුන්ට service එකෙන් දුන්න Digital Certificate එක valid ද කියල ඒක issue කරපු Digital Certificate Authority එකෙන් check කරගන්නවා
    ඊට පස්සේ තමයි communication එක පටන් ගන්නේ.

    දැන් තේරෙනවද Digital Certificate තිබුනට ඒක හරි විදිහට පාවිච්චි කරන එක App එක සතු වැඩක් කියල? බැරි වෙලාවත් app එක හරියට certificate validate නොකර self signed certificate එකකට ok කියල 3rd party server එකක් එක්ක connect උනොත් ඔක්කොම data අනතුරේ

    developerට ඕක හිතමතා ම කරලා තමන්ගේ server එකක් එක්ක connect වෙන්න හදන්න පුළුවන් එත් බැලු බැල්මට මොකුත් වැරද්දක් පේන්නෙත් නැහැ

    තේරෙන්න ඇති කියල හිතනවා....මහන්සිවෙලා ටයිප් කරේ උබ නැතත් බලන වෙන කෙනෙක් හරි යමක් ඉගනගනී කියල හිතල......හොරට නිදන් ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑ නේ ;)

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේක පොඩ්ඩක් බලපං මචං samsung s3 එකේ ඉදල samsung S4 එකක් ගත්ත කියල එහෙම ලොකුවට user experience එකක් වැඩි වෙන්නේ නැ. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් වත් වැඩි උනේ නැ. මොකද දෙකේම දිව්වේ jeally bean.ඉතින් කොහොමද බන් user experience එක වැඩි වෙන්නේ. දෙකේම එකම os එක තිබ්බේ. දෙකම TouchWiz UI එක තියන්නේ. දෙකටම app ගන්නේ එකම store එකෙන්. S4 එකේ පොඩ්ඩක් camera එකේ MP ගාන වැඩි...අනිත් එකේ දෙකම තිබ්බේ quad core processor ඉතින් කොහෙද බන් user experience එක වැඩි වෙන්නේ.
    user experience එක depend වෙන්නේ තමන් භාවිත කරන OS එක මත ප්‍රධාන වශයෙන්ම.. ඊට පස්සේ තාම hardware ගැන බලන්න වෙන්නේ. එකම OS එක නම් එක වගේම hardware නම් 80000k දීල S4 එකක් ගන්නවට වැඩ S3 එකක් අර ගන්න එක තාම ලාබ

    ඉතින් ඇයි බං එතකොට උබ 920 එකක් ගත්තේ?:confused:
    520යක් ගත්තනම් ඇතිනේ එකම OS නේ :confused:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කාටනමුත් සැහෙන්න රිදිලා :rofl:
    පව් ඉතින් දෙමව්පියන්ගේ වැරදිනේ

    zyipug.jpg
     
    • Like
    Reactions: maxxaa

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    lumia 625 ram eka 512mb neda cha maxa

    ow sutto.. e unata z eka 2gb ram thibalath stuck wenawa samahara welawata.. 625 eka suck wenne nam na kochchara apps use karath..:dull:
    e unata 625 ekata wada samahara dewal lesiyen karanna puluwan Z eke.. apps wala godak features thiyanawa android eke windows wala adui..:oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow sutto.. e unata z eka 2gb ram thibalath stuck wenawa samahara welawata.. 625 eka suck wenne nam na kochchara apps use karath..:dull:
    e unata 625 ekata wada samahara dewal lesiyen karanna puluwan Z eke.. apps wala godak features thiyanawa android eke windows wala adui..:oo:

    ඔව් WP Ram වැඩිය use කරන්නේ නැහැ ඒක නිසා 512MB හොදටම ඇති :yes:
    WP වල Multitasking approach එක වෙනස් ඒකයි හේතුව
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    windows phone walata wada blackberry phone hodai issarahata bb phone android app luncher ekak ekka enne .
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඔව් WP Ram වැඩිය use කරන්නේ නැහැ ඒක නිසා 512MB හොදටම ඇති :yes:
    WP වල Multitasking approach එක වෙනස් ඒකයි හේතුව

    :yes: owa kalin kiwwa lumia 625 eke 512 ram ekak thiyenne e unata unge wp app market eke thiyena games godak 1gb ,2gb support karanne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඉතින් ඇයි බං එතකොට උබ 920 එකක් ගත්තේ?:confused:
    520යක් ගත්තනම් ඇතිනේ එකම OS නේ :confused:

    ow eka hoda prasnayak :yes:

    "එකම OS එක නම් එක වගේම hardware නම් 80000k දීල S4 එකක් ගන්නවට වැඩ S3 එකක් අර ගන්න එක තාම ලාබ" කියලයි කෙවින් කිව්වේ.525 එකෙයි 925 එකෙයි හාඩ්වෙයාර් වලින් 925 එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා.දෙකේම එකම ඕ එස් එක දිව්වට හාඩ්වෙයාර් සයිඩ් එකෙන් ගොඩක් වෙනස්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ඔය ඔතන තියන Digital Certificate තමයි MITM වලින් බේරෙන්න හදපු technology එක
    ඕකෙදි වෙන්නේ උබ වෙබ් service එකකට browser එකෙන් හරි App එකකින් හරි access කරනකොට ඒ වෙබ් service එකෙන් (app එක හෝ වෙබ් browser එක) ඉල්ලනවා Digital Certificate එකක්.
    මේ Digital Certificate issue කරන්නේ Digital Certificate Authority වලින් හරියට Verisign වගේ.
    මේක ගන්න පුළුවන් අදාල සමාගමටම විතරයි
    ඊලගට browser/app එක කරන්නේ තමුන්ට service එකෙන් දුන්න Digital Certificate එක valid ද කියල ඒක issue කරපු Digital Certificate Authority එකෙන් check කරගන්නවා
    ඊට පස්සේ තමයි communication එක පටන් ගන්නේ.
    දැන් තේරෙනවද Digital Certificate තිබුනට ඒක හරි විදිහට පාවිච්චි කරන එක App එක සතු වැඩක් කියල? බැරි වෙලාවත් app එක හරියට certificate validate නොකර self signed certificate එකකට ok කියල 3rd party server එකක් එක්ක connect උනොත් ඔක්කොම data අනතුරේ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    අනේ බන් උබේ දැනුමේ තරම, උබ මෙතන කියල තියන්නේ theory නේ Digital Certificate Authority (CA) ගැන ඕනි class එකක ඉස්සෙලම ඔය ටික කටින් කියල තමා පටන ගේන්නේ...
    theory වැඩක් නැ. උබ හදපු app එකක් දාපන් මෙතන... එහෙම ඒවා නැත්තම් කටයි පුකයි වහන් පලයන් බන් තවත් මෙතන කිච නොවී
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    :yes: owa kalin kiwwa lumia 625 eke 512 ram ekak thiyenne e unata unge wp app market eke thiyena games godak 1gb ,2gb support karanne

    අනේ මේ සුත්තෝ.දන්න දෙයක් කතා කරපන්.වින්ඩෝස් ඇප් මාර්කට් එකේ 512 මෙගාබයිට් වල රැම් වලට වඩා වැඩි රැම් එකක් ඉල්ලන ඇප්ස්,ගේම්ස් තියෙන්නේ අතේ ඇගිලි ගානට වගේ.අනිත් හැම එකක්ම 512 මෙගාබයිට් රැම් වලින් ලෙසටම දුවන්න පුලුවන්.ඔප්පු කරලා පෙන්නපන්කෝ 512 රැම් වලට වඩා වැඩි මෙමරියක් තියන ඇප්ස්,ගේම්ස් තියනවා කියලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    lumia 625 ram eka 512mb neda cha maxa

    :yes: owa kalin kiwwa lumia 625 eke 512 ram ekak thiyenne e unata unge wp app market eke thiyena games godak 1gb ,2gb support karanne

    ඒ වේසාවා.දන්නේ නැත්තම් ඉගෙන ගනින්.වින්ඩෝස් 512 රැම් වලින් ඊට වැඩිය රැම් ඉල්ලන ඇප්ස්,ගේම්ස් රන් කරන විදිය.
    WINDOWS PHONE අයට PAY කරන ඇප්ස් FREE ගන්න වගේම, 512 RAM තියෙන ෆෝන් වලට හොදින් ගහන්න පුලුවන් උනත් ,ඒත් ස්ටෝ NOT AVILABLE kiyala watena ඇප්ස් ගන්නත් ක්‍රමයක් හම්බුනා ඒ කීවෙ Temple run2 වගේ GAME ,LUMIA 520 වගේ පෝන් වලටත් දාගන්න පුලුවන් වැඩක් ,හරියට ඇන්ඩ්‍රොයිඩ් බ්ලැක් මාට් වගේ ඇප් එකක්.හ්ම්ම්.මේක් කරන්න හැබැයි 64BIT PC එකක් ඕනාවෙනව ,මොකද මේ ඇප් එක 32bit වල100%ක් වැඩ නෑ.මේකත් හරියට අර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ROOT කරන්න ගන්න අර කොරියන් අකුරු තියෙන ඇප් එක වගේ එකක්.මේක එක පාරනම් හරි යන්නෙ නැහැ පට්ටෙට TRY කරන්න ඕනා.හැබැයි කරන්න දේකුත් නෑ අපිට,වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. මේ ලින්ක් එකෙන් ටූල් ගන්නමුලින්ම ඔය ඇප් එක ඕපන් කරගන්න ෆෝන් එක ඩේට එකෙන් ක්නෙක්ට් කරන්නpc එකට.දැන් පහල screen shot වල වගේ වැටෙයි ක්නෙක්ට් උනානම්,එක පාරනම් හරියන්නෑ කීපවාරයක්ම ට්‍රයි කොරන්න වෙනවා..වැඩේ හරියට පත්තු උනානම් නිල් පාට බට්ට්න් එකක් පෙන්නයි දකුනු පැත්තෙ පහල කෙලවරේ ,දැන් එක ක්ලික් කරන්න,ටිකක් වෙලාවකින් තුන්වෙනි SCREEN SHOT EKE වගේ වැටේයි ෆෝන් එක UNLOCK උනානම්.මේකෙ අපිට කරන්න දෙයක් නෑ සේරම ඇප් එකෙන්ම කෙරෙයි.පට්ට ගේමක් දීල කලේ මචන්ලා පොඩි දෙයක් වගේ පෙනුනට ,මේකෙන් අපිට පුලුවන් ඕනම වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ෆ්‍රී දාගන්න.දැන් ඉතින් ඔය ස්ටෝ එකේ පේ කරන්න තියෙන ඇප්ස් ඕනා එකක් ගේමක් නැතුව ඉන්ස්ටෝල් කරගත්තෑකි.කිසිම අවුලක් යන්නෑ ෆෝන් එකට,ඒ වගේම වොරන්ටි වලට ප්‍රශ්නෙකුත් නෑ. tested 100% working.ජය වේවා...

    http://windowsphonesl.blogspot.in/2014/03/windows-phone-dev-unlock.html

    success.jpg

    clickhere.jpg
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඉතින් ඇයි බං එතකොට උබ 920 එකක් ගත්තේ?:confused:
    520යක් ගත්තනම් ඇතිනේ එකම OS නේ :confused:

    සොන්නයෝ user experience එක වැඩි වෙන්නේ ප්‍රධාන වශයෙන් OS එක මත. උබේ තියෙන phone 4ම දුවන්නේ jeally bean නම් උබේ වැඩි වෙන user experience එකක් නැ. එක හරියට උබේ තාත්තා හැමදාම එකම විදිහට උබේ අම්මට සුකන කොට උබේ අම්මගේ වැඩිවෙන user experience එකක් නැ. වෙන එකෙක් උබේ අම්මට සිකුවොත් තමා උබේ අම්මගේ user experience එක වැඩි වෙන්නේ. ඊට පස්සේ තමා hardware බලපාන්නේ. මම කිව්වේ Galaxy S3 එකෙත් දුවන්නේ jeally bean S4 එකේ අවෙත් jeally bean. අනික දෙකම තියන්නේ quad core processors සහ ගොඩක් දුරට එක සමාන hardware.. එතකොට උබ S4 එකක් ගත්ත කියල උබේ වැඩි වෙන user experience එකක් නැනේ..
    අනිත් එක මන් ගාව ඇති 920 නැ,, උබේ අම්ම මට එහෙම එකක් අරන් දුන්නද කියල මතක නැ.. මන් ගාව තියන්නේ 925 එකක්.. 520 එකේ සහ 925 එකේ තියන්නේ එකම os එක.. එතකොට user experience එක සමානයි බොහෝ දුරට එත් එක වෙනස් වෙන්නේ 925 එකේ hardware වල විශාල වෙනස් කම හින්ද.. තේරුනාද දැන් උබට user experience කියන්නේ මොකක් ද කියල
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඒ වේසාවා.දන්නේ නැත්තම් ඉගෙන ගනින්.වින්ඩෝස් 512 රැම් වලින් ඊට වැඩිය රැම් ඉල්ලන ඇප්ස්,ගේම්ස් රන් කරන විදිය.
    WINDOWS PHONE අයට PAY කරන ඇප්ස් FREE ගන්න වගේම, 512 RAM තියෙන ෆෝන් වලට හොදින් ගහන්න පුලුවන් උනත් ,ඒත් ස්ටෝ NOT AVILABLE kiyala watena ඇප්ස් ගන්නත් ක්‍රමයක් හම්බුනා ඒ කීවෙ Temple run2 වගේ GAME ,LUMIA 520 වගේ පෝන් වලටත් දාගන්න පුලුවන් වැඩක් ,හරියට ඇන්ඩ්‍රොයිඩ් බ්ලැක් මාට් වගේ ඇප් එකක්.හ්ම්ම්.මේක් කරන්න හැබැයි 64BIT PC එකක් ඕනාවෙනව ,මොකද මේ ඇප් එක 32bit වල100%ක් වැඩ නෑ.මේකත් හරියට අර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ROOT කරන්න ගන්න අර කොරියන් අකුරු තියෙන ඇප් එක වගේ එකක්.මේක එක පාරනම් හරි යන්නෙ නැහැ පට්ටෙට TRY කරන්න ඕනා.හැබැයි කරන්න දේකුත් නෑ අපිට,වෙන දේ බලාගෙන ඉන්න තමා තියෙන්නෙ. මේ ලින්ක් එකෙන් ටූල් ගන්නමුලින්ම ඔය ඇප් එක ඕපන් කරගන්න ෆෝන් එක ඩේට එකෙන් ක්නෙක්ට් කරන්නpc එකට.දැන් පහල screen shot වල වගේ වැටෙයි ක්නෙක්ට් උනානම්,එක පාරනම් හරියන්නෑ කීපවාරයක්ම ට්‍රයි කොරන්න වෙනවා..වැඩේ හරියට පත්තු උනානම් නිල් පාට බට්ට්න් එකක් පෙන්නයි දකුනු පැත්තෙ පහල කෙලවරේ ,දැන් එක ක්ලික් කරන්න,ටිකක් වෙලාවකින් තුන්වෙනි SCREEN SHOT EKE වගේ වැටේයි ෆෝන් එක UNLOCK උනානම්.මේකෙ අපිට කරන්න දෙයක් නෑ සේරම ඇප් එකෙන්ම කෙරෙයි.පට්ට ගේමක් දීල කලේ මචන්ලා පොඩි දෙයක් වගේ පෙනුනට ,මේකෙන් අපිට පුලුවන් ඕනම වින්ඩෝස් ෆෝන් ඇප් එකක් ෆ්‍රී දාගන්න.දැන් ඉතින් ඔය ස්ටෝ එකේ පේ කරන්න තියෙන ඇප්ස් ඕනා එකක් ගේමක් නැතුව ඉන්ස්ටෝල් කරගත්තෑකි.කිසිම අවුලක් යන්නෑ ෆෝන් එකට,ඒ වගේම වොරන්ටි වලට ප්‍රශ්නෙකුත් නෑ. tested 100% working.ජය වේවා...

    http://windowsphonesl.blogspot.in/2014/03/windows-phone-dev-unlock.html

    success.jpg

    clickhere.jpg

    happe widina dukak duke be :rofl:
     
    Status
    Not open for further replies.