1. jhnnwp

    Ada USD ⬆️

    Moko wenne?
  2. jhnnwp

    නුවරඑළියෙ පො.....යෝ

    Hadissiyak wenna athi
  3. jhnnwp

    පොලිස් මාමලාට Body cam, torch එක තියෙන නිළ ඇදුමක් දෙනවලු

    Police athuleth hai karanna ona ethakota sakakaruwanta paharadim ehemath awama weine. habai ithin 24/7 on wela thiyennath ona...
  4. jhnnwp

    උදේම ලයිට් බිල ලියන්න ගිය මනු කියවන්නාට උන වැඩේ! 😱😁

    මොකෝ උගෙ ආතල් කඩන්න එපාද? ලොල්
  5. jhnnwp

    උදේම ලයිට් බිල ලියන්න ගිය මනු කියවන්නාට උන වැඩේ! 😱😁

    සෑම නිවසකටම smart meters සවිකළ යුතුයි... එතකොට උන්ට පාරෙ ඉඳලම කියව ගන්න පුළුවන්නේ meter එක ළගට යන්නෙ නැතුව...
  6. jhnnwp

    මන්දිරලාල් දාපු කැබිනට් පත්‍රිකාවෙන් බිලියන 2ක පොහොර වංචාවක්? වංචාවට එරෙහිව ගොවි සංගම් වෙතින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

    Anura kelawaganne pakshe bimmattam wala unge indala bara awi kiyana dewal wiswasa karala, un yatin yanne wenama game ekak kotimma pradeshiya mattam wala unge pottuwonge deal rakimin inne... Thamange pakshe sahodarayo kiyala wiswasa karagena giyoth anuratath sorry thamai ithin
  7. jhnnwp

    Casio ABL-100

    amme alarm thiyana, light pathu karana oralosuwak one........ ekale podi unge loku illimak thamai me watch eka
  8. jhnnwp

    ඊයෙ සුද්දියෙක්ට බීම බෝතලයක් දෙන්න ගිහින්

    suddi atha hondata hodaganna athi. umba eka prashnayak karaganna epa lol
  9. jhnnwp

    තල තෙල් වලින් මසාජ් කරා

    Heta sita sinhala beheth badu kadawala "thala thel" hingayak! Lol
  10. jhnnwp

    Casio ABL-100

    classic look with Bluetooth connect, classic lovers la gana hithala thiyanawa...
  11. jhnnwp

    Casio ABL-100

    meka app ekatath connect karanna puluwanlu neda?
  12. jhnnwp

    මූ කසිප්පු ගහල ද කුඩු ගහල ද ?

    2024 ත් කියලා... https://adaderana.lk/news/101326
  13. jhnnwp

    Me watch brand eka hodaida?

    umbata welawa balanna ona name katu karakena ekakganin
  14. jhnnwp

    🔴🔴🔴බල්ලන් ඇති කරන හැමෝම රජයේ ලියාපදිංචියක් ලබාගත යුතුයි - බලු ලියාපදිංචිය අරඹයි.

    මේ කතාව හරි, ගෙදර වියදම් වැඩි වෙන්න වැඩි වෙන්න පවුලේ සාමාජිකයන්ගෙන් මුලින්ම දොට්ට දාන්නෙ ගෙදර හදන බල්ලා ඉස්සරහට...

    No contents