මෙහෙම එකෙක්ද බුද්ධ ශාශන ඇමති ? අපුරුවට තියෙයි එහෙනම් ..🤌
පාස්කු ප්රහාරේට වග කියන්න ඕනේ උන් පොලිස් ලොක්කෝ ..
පොලිසියෙන් එලවපු එකා මහජන ආරක්ෂක ඇමති ..
අර කෙටි කතානායකගේ උපාධියයි , ආචාර්ය උපාධියයි ගැන පොඩ්ඩක් හෙව්වොත් නරකද ? උ ඒක ගේන්න ජපන් ගියා කිව්වා .. තම සහතිකේ පෙන්නුවේ නෑ
------ Post...