අනර්කලිලට පබාලට චන්දෙ දීල තියෙන්නේ නම් පට්ටම මෝඩයෝ තමයි. මනාප ඉල්ලන ලිස්ට් එකේ චන්දෙ දෙන්න හරිහමන් එකෙක් නැති නිසායි, චන්දෙ ඉල්ලපු පළමු වතාව නිසයි මිනිස්සු උන්ට චන්දෙ දුන්න කියල හිතන්න පුළුවන්. ඒත් මර්විය මිනිස්සුන්ට මොනවද කරලා තියෙන්නේ. කප්පම් ගන්න එක, හොර මැර වැඩ කරන එකනේ ඌ කරන්නේ. මේවා...