දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් ය
දිනේෂ් චන්දිමාල් ගැන අපි විශේෂ අවධානයක් යොමු කරනවා
:shocked::shocked::shocked:
ශ්රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දක්වන බව එංගලන්ත ක්රිකට් පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් පවසයි.
අප සමග අදහස් දක්වමින් අද උදෑසන ඔහු මේ බව ප්රකාශ කළේය...