විකල්පයක් මිනිස්සුන්ට ඕනේ වුනත් 2015 සිද්ධිය නිසා විකල්පයකට ඉඩක් නෑ දැන්. UNP එකට කිසිම පරිපාලනමය හැකියාවක් නෑ. කවදා ආණ්ඩු කරපු උන්ද. රට ගැන කිසිම වගකීමක් තිබුණේ නෑ පහුගිය අවුරුදු 5ට. මොකක් හරි දෙයක් වුනහම කමිටුවක් පත් කරලා පහල තැන් වලට බෝලේ පාස් කරලා නිකන් හිටියා. ආපහු විකල්ප පස්සේ ගියොත් ඉන්න...