මටත් මාස 3ක විතර ඉදන් හෙම්බිරිස්සාව එක්ක සෙම ගතියක් දැනුනා ඔලුවේ. කෙලගිලිද්දී සෙම ගතියක් දැනෙනවා ඔලුවෙන්, කන් වලින්. නවලෝකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා ගියා. කැම් එහෙම කනට, උගුරට දාලා චෙක් කරලා කිව්වා එහෙම අවුලක් නෑ කියලා. මං කිව්වා ඔලුව පිටිපස්සෙන් දැනෙනවා කියල එහෙම ගතියක්. X-Ray එකක් අරන් බලමු...