කේම්බ්රිජ් IELTS පොත් ටික ගනින්. ඔක්කොම ඕනේ නෑ 7 - 13 වෙනකන් ගනින්. අරන් ඔක්කොම කරපන්. පොතක් දැන් ර.2000ට වැඩියි. british council එකේද කොහෙද Photocopy කරපු එකක් රු.500යි. ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ටොරෙන්ට් වල තව එකක එක උන් ලියපු IELTS පොත් එහෙම තියෙනවා.
ෆේස් බුක් ගෘප් තියෙනවා එව්වට ජොයින්...