1. leeroxxroxx

    හෙට බොම්බ කැවත් ජොබ් එකට යන එව්න් වරෙව්.

    තම හිසට තම අතමය සෙවණැල්ල.!! ඉස්සර වගේ තමාගේ ආරක්ෂාව තමාම බලාගන්න ඕනේ. :(
  2. leeroxxroxx

    😀 AUSTRALIA යන්න හෙල්ප්

    මේ මාසේ නම් ඇප්ලයි කරන්න එපා. රිජෙක්ට් වෙයි.
  3. leeroxxroxx

    හය වසර සඳහා ගණිත ගැටළු

    :rofl: මොකක්ද මේකේ තේරුම :confused::confused:
  4. leeroxxroxx

    Gastritis

    මටත් මාසයක් වගේ තිබුණා . මෙන්න මේකක් බිව්වට පස්සේ හොදටම හොද වුනා.
  5. leeroxxroxx

    Business එකට card machine එකක්

    අපේ හන්දියේ කඩෙන් රයිස් දෙකක් ගන්න ගියා. රු.1000 රයිස් දෙකට. කාර්ඩ් පේමන්ට් කරන්න හදද්දී කිව්වේ 3% කැපෙනවා රු.1030 ක් යනවා කියලා. උන්ට ටාර්ගට් එකක් දීලලු තියෙන්නේ. මාසෙකට ලක්ෂයක් / දෙකක් වදින්න ඕනේ ඇති. ඒත් ඒ පාඩුව කඩේ එකා විදගන්න ඕනේ. කස්ටමර්ගෙන් ගන්නේ නැතුව. :angry::angry::angry::angry:
  6. leeroxxroxx

    Labrador පැටියෙක් ගෙනාවා..❤️

    Labrador Retriever අපේ යාලුවෙක්ගෙ එකෙක් ඉන්නවා ඌ පොඩි කාලේ A/C එකේ හිටියේ. දැන් නම් ටවල් එකක් පොගවලා ඒක උඩ ඉන්නේ. උන් රස්නෙට කැමති නෑ. දැන් නම් වහින නිසා අවුලක් නැතුව ඇති. ලගදි ඉන්ජෙක්ෂන් එකක් විදින්න යන්න කවුරුත් නැතුව මං ගියා. මං අල්ලාගෙන ගියේ කීල්ස් එක ලගදි පොෂ් කෙල්ලෝ වගයක් වටකරගෙන ඌව...
  7. leeroxxroxx

    Horana Wasana Cake Bad News

    බටර් දාන්නෙ නෑනේ. වෙන මොනවද ආදේශකයක් දාන්නේ
  8. leeroxxroxx

    ලක්ශපති එකට ගිහින් තියෙන්නෙ කව්ද? ඒකේ දි ප&#35

    අවුරුදු 6-7 කට විතර කලින් මං ගියා තෝරාගන්න එකට රත්මලානේ. කැමතිම නිළිය ඇහුවා, අමතක නොවන සිදුවීම ඇහුවා. එක ප්‍රශ්නයයි අහන්නේ ඩ්‍රාමා ගැන ප්‍රශ්නයක් ඇහුවේ. උත්තරේ චිත්‍ර ගුප්ත. ප්‍රශ්නේ මතක නෑ. තෝරාගන්නවා නම් දන්වා එවන්නම් කිව්වා. එච්චර තමයි. හොදට කට ඇරලා උත්තර දීපන්. කතා කරද්දී හිරවෙනවා නම් ගන්නේ නෑ.
  9. leeroxxroxx

    කඹය 2019 - තරගය

    වෝට් කළා. රෙප් ඕනේ.....
  10. leeroxxroxx

    බලපන්කෝ ඉන්දියාව දියුනු වෙන හැටි

    පෝටබල් සබ් එකක් ගන්න වෙනවා. Bike Sound එකක් ප්ලේ කරගෙන ගිහාම පට්ට.

    No contents