Alankulama Family Super
මේක මං කෑවෙ අනුරාධපුර ෆැමිලි සුපර් (ආලංකුලම) එකෙන්. රු.300යි. භාගයක් කනකොට බඩ ෆුල්. දෙන්නෙක්ට ඇති මේක පට්ට රසයි. :yes::love: ඒ පැත්තේ ගියොත් ට්රයි කරලා බලන්න.
Location - Alankulama Family Super, Maithripala Senanayake Mawatha, Anuradhapura