සිරස 16+ යනු සිංහල භාෂාව වනසමින් බටහිර නපුංසක හිපි සංස්කෘතිය අපේ රටේ තරුණ පරපුර අතරට ගෙන යන්නට හදන වැඩසටහනක් කියල ඒක වැරදීමකින් හෝ බලපු අය දන්නවා.
කොටි සිරසෙ අරමුණ තමයි, නපුංසක ගති පැවතුම් සහිත සිංහල ජාතියක් අනාගතයේ බිහි කරන එක. ඒ සඳහාමයි නව යොවුන් පරපුරම ඉලක්ක කරලා තියෙන්නේ. පිරිමිත් නොවන...