1. yapa100

    🔴 BREAKING NEWS රොශාන් රනසින්හ ගේ නිවස ඉදිරිපිට හාමුදුරුනමකට වැඩිතබයි.

    Nop.rubber b doesnt spark. Hiru කම්ඩම්ඩ් ඉට්ස් ගන්ස් ෆයර් ------ Post added on 1649095710
  2. yapa100

    🔴 BREAKING ගාමිණී ලොකුගේ ගේ නිවස ඉදිරිපිට ගිනිතබයි

    🔴 හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේගේ නිවස අසළ විරෝධතාවයක් උත්සන්න වෙයි. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ පිළියන්දල නිවස අසළ තිබූ විශාල ගබඩාවකට විරෝධතාකරුවන් ගිනි තබයි.
  3. yapa100

    සියලු පක්ෂ ආන්ඩුවට එක්වී වැඩ කිරිම ප්‍රතික්ෂේප කෙරේ.END OF GOV 🔴BREAKING

    🔴 BREAKING සියලු පක්ෂ ආන්ඩුවට එක්වී වැඩ කිරිම ප්‍රතික්ෂේප කෙරේ. More opposition political parties reject President's invitation Details : https://t.co/p0T0B41XpN ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙයි https://bit.ly/3u487B0 JVP AND SJB REJECTED Tommorow on parliament gov will lose...
  4. yapa100

    අද පැවැත්වෙන උද්ඝෝෂණ සියල්ල මෙහි දාන්න. 🔴 #GOHOMEGOTA

    AYYA මල්ලි නේ ශෙප් එකේ ලියුම් මාරු කරගනි
  5. yapa100

    අද පැවැත්වෙන උද්ඝෝෂණ සියල්ල මෙහි දාන්න. 🔴 #GOHOMEGOTA

    🔴 මිනුවන්ගොඩ දැන් පැවැත්වෙන උද්ඝෝෂණය. 🔴 ජාඑල දැන් පැවැත්වේන උද්ඝෝෂණය. 🔴 කටුනායක දැන් පැවැත්වෙන උද්ඝෝෂණය 🔴 හෝමාගම දැන් පැවැත්වෙන උද්ඝෝෂණය
  6. yapa100

    සිනි බොල නාට්‍ය ට රැවටෙන්න එපා. ගොටාබයයි අස්විය යුත්තේ.සටන දිගටම 🔴🔴

    🔴 යන්න කිව්වේ ගොටා ට. ගියේ වෙන උන්.අරගලය අත් නොහරින්න. මෙය තවත් විහිලුවක්.හෙට දින පාරට බැහැලා ජනතා බලය පෙන්නන්න. #GOGOTAHOME
  7. yapa100

    සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ. 🔴BREAKING

    🔴 BREAKING NEWS සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ.
  8. yapa100

    සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ. 🔴BREAKING

    තව ටිකෙන් දායි. CABINET MEETING දැන් ඉවර වුනේ.
  9. yapa100

    සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ. 🔴BREAKING

    🔴 BREAKING NEWS සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ.

    No contents