සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ. 🔴BREAKING

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    high quality GIF
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,230
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩක් නෑ ඕයි ඕකුන්ට ගූ ගහලා පන්නන්නේ නැතිව🤢🤮🤮🤮

    කිසි වැඩක් නෑ උඹලගෙන්. දුටු තැන පට්ටේ තලපල්ලා රටට කරපු දේට. කොහොමත් ඇමති කමින් අයින් වුන ගමන් ආරක්ශාව අඩු කරයි. 🤕
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan දැන් සැපද
    අපි නම් කොහොමත් සැපෙන් කටු ඔටුන්න කාටහරි දුන්නම ෆුල් සැපයි, අපි නම් ආස ලපය ඒක පලදිනව බලන්ඩ, 🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩෝ එකෙක්ට රටින් පනින්න දෙන්න නරකයි
    පිස්සුද බන් , එච්චර ආතල් දෙන්නෙ නැ , හීන දකින්ඩ එපා, රජපක්ශල මෙහෙම ඉන්නව ඩොලර් බිලියන 18 හොයපන් කියන්ඩ, රෙවෙයි කස්ටියට🤭🤭🤭