අවසන් ප්රතිඑලය මෙන්න - අගති විරහිතයි. ( ජනමාධ්ය මගින් විකාශනය නොවන නිසා පමණක් ලියා තබමි) පලාත් පාලන චන්ද විමසිම් ඉතිහාසයේ බලයේ සිටින අතර දේශපාලන පක්ෂයක් ලැබූ දැවැන්තම පරාජය ඊයේ මැතිවරණයෙන් එජාප - ශ්රීලනිප හවුල් ආණ්ඩුවට උරුම වී ඇත. කොළඹ, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය, හැටන්, හම්බන්තොට, බදුල්ල, වත්තල...