තරුණ ඡන්ද ලැබුණේ කාටද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    තරුණ ඡන්ද ලැබුණේ කාටද??

    ඇත්තටම මේ පාර තරුණ ඡන්ද බර ගාණක් පොහොට්ටුවට ලැබුණා නේද?? අපේ පැත්තේ නම් හෙණම උද්‍යෝගයක් තිබ්බේ, අහන අහන එකා කිව්වේ පොහොට්ටුවට කියලා