ශ්රී ලංකන් ගුවන් සේවයට තවත් අළුතින් යානා
ශ්රී ලංකන් ගුවන් සේවය විසින් දැනට ක්රියාත්මක කරන ගමනාන්ත ප්රමාණය වැඩි වීමත් සමගම, ගෙවී යන වසර දෙක (2012-2013) ඇතුලත අළුතින් තවත් එයාර්බස් යානා ප්රමාණයක් ලබා ගැනීමට සැලසුම් කොට ඇතැයි වාර්තා වේ.
මේ වන විට ශ්රී ලංකන් ගුවන් සේවය සතුව යානාවන්...