අකාලයේ මිලින වූ පරිඝණක තරුව...!!
මයික්රොසොෆ්ට් වෘත්තිමය සහතික ලත් ලොව ලාබාලතම තැනැත්තිය ලෙස නම් වූ පකිස්තානයේ අර්ෆා කරීම් පසුගියදා මියගොස් ඇතැයි වාර්තා වේ.
ජනවාරි 14දා මියගිය ඇය 16 වියේ පසුවූවාය..
සති ගණනාවක් පුරාවට රෝහල් ප්රතිකාර ලබා සිටි ඇය, පසුගිය දෙසැම්බර් මාසයේ 22 දා කෝමා තත්ත්වයකට...