1. weer 11

    stop body shaming Sajith Premadasa.

    රන්ජන් රාමනායක දැවැන්ත වීරයෙකි.😂
  2. weer 11

    පිටරටක කියලද හිතුවේ ? නෑ මේ කොළඹ වරාය නගරය | 🚤🛥Port city | Colombo | Sri Lanka | 🇱🇰🇨🇳🏄‍♀️

    මේව කරන්න නම් ඉතින් රාජපක්ෂලම ඉන්න ඕනා ❤️ ❤️ ජහපාලන කාලකන්නි බෝම්බ ගහලා මහබැංකු සුද්ද කරලා විනාශ කරපු රටක් මෙහෙම ගොඩගන්නවා කියන්නේ හාස්කමක්.✌️
  3. weer 11

    ජවිපෙ දිනවන ඔබට ස්තුතියි

    ඉස්සෙල්ලම විජේවීරගේ ගෑනිට ලස්සන ජීවිතයක් දෙන්න කියපන්. ගෙයක් හදලා දෙනවා කියලා මිනිස්සු රවට්ටලා සම්මාදම් කරගත්තු කෝටි ගාන කෝ..
  4. weer 11

    ජවිපෙ දිනවන ඔබට ස්තුතියි

    නයි අරින වාචාලයෝ සෙට් එක අපිට ලස්සන ජීවිතයක් දෙනවද.. 😂 😂 😂 😂
  5. weer 11

    උදාවන JVP රජය යටතේ ඇමති මණ්ඩලය 50කට සීමා වෙයි. රාජ්ය ඇමතිපට්ටම් දොට්ට...

    පව් බං ලපේනිසා... 😂 ආදරෙයි යකූ අපිව හිනස්සනවට
  6. weer 11

    ඔන්න ජෙප්පනේ පරිස්සමෙන්..ප්‍රභූවරුන්ට මහ මඟදී හූ කියන පුද්ගලයින් හොයන්න බුද්ධි අංශය

    දැන් තමා ජෙප්පන්ට ගුපියන්ට ඇදිවතේම පහවෙන්නේ 😂 ...හොද වැඩේ
  7. weer 11

    රටේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

    මගේ පරමාදර්ශි නායකයා ❤️❤️❤️❤️❤️ ================================= ගෝඨා විශිෂ්ඨයි...!! ගෝඨාභය විශිෂ්ඨ නායකයෙක් වෙන්න ඔහු කරපු දේවල් නොව ඔහු නොකරපු දේවල් ටිකම මට ඇති... ♦️ඔහු ඇමරිකාවට රට පාවා දෙන MCC ගිවිසුම අත්සන් නොකිරීම. ( ගෝඨාභය බලයට පත් වෙනකොටත් එහි එක් ගිවිසුමක් අත්සන් කරලා ඉවරයි )...
  8. weer 11

    මෙන්න කොල්ලෝ

    anith untath ehema wenna ona kiyaladha uba kiyanne. 🤮 uba jeppek neda
  9. weer 11

    මෙන්න කොල්ලෝ

    මෙන්න කොල්ලෝ ජෙප්පොන්ට ගුපියන්ට ඇහැට හුරුකරමු සතුටින් ඉන්න හැටි. උදේ ඉදන් අඩ අඩා අරූට මූට බැන බැන විලාප තිය තියා ඉන්න උන්ට මෙන්න මෝටිවේශන්.
  10. weer 11

    තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

    අපේ පැතිවල කියලා වෙනසක් නෑ. වැඩකට මිනිහෙක් හොයාගන්න නෑ. ඇත්ත තත්වය ඕකයි. දවසකට 2500 - 3000 ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. හැබැයි අතපය අකුලගෙන බුදිය බුදිය අපට දියව් අපට දියව්... අරක නෑ මේක නෑ කිව්වට නම් මොකුත් ලැබෙන්නෑ.
  11. weer 11

    තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

    '' මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ මාතලේ උකුවෙල නාගොල්ල පදිංචි 44 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු මත්කුඩු පානයට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි." සිරසයි පාර කියන්නේ 😂😂😂😂😂😂😂😂😂😂😂 බලන්න ජෙපියෝ ගුපියෝ කොච්චර අසරන වෙලාද කියලා කුඩ්ඩෙක්ගේ ඇගේ එල්ලෙන්න උනත් ආයේ දෙපාරක් හිතන්නෑ 🤣🤣🤣
  12. weer 11

    තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

    වැලේ වැල් නැති ජෙප්පෝ එහෙම තමයි බන්. පිදුරු ගහේ න්‍යාය තමයි. ඕනා පාහරයෙක් හොරෙක් කුඩුකාරයෙක්ගේ ඇගේ එල්ලිලා කිබුල් කදුලු හෙලලා වාසියක් ගන්න පුලුවන්ද බලනවා.
  13. weer 11

    තරු පහේ ශොපිංමෝල් සහ මහපොලව

    ජෙප්පො එහෙම තමයි බන් උන්ම කතාවක් හදලා උන්ම සිගිති ආතල් එකක් ගන්නවා. 😂 අසරන ජීවිත.
  14. weer 11

    රෙස්පෙක්ට් ස ඒකත් වෙනස් කරා

    ඔය මරලතෝනි දෙන උන් දන්නවා බන් ගෝඨා නිසයි මේ රට මෙහෙමවත් හොදින් කරන්නේ කියලා. උන්ගේ වේදනාව වෙන එකක්. අර මෝඩයව ගෙනල්ලා ක්‍රෝටන් කොලයක් කාලා පුන්නක්කු ටිකක් බීලා ඉන්න බැරුව ගියානේ 😂 ..චැහ්..
  15. weer 11

    රෙස්පෙක්ට් ස ඒකත් වෙනස් කරා

    උදේ ඉදලා මූසලකමට අඩන්න එපා බං ..අරක නෑ මේක නෑ කල්ල ලෑ බොල්ල ලෑ එකම විලාපයයි තොපේ. මහන්සි වෙලා වැඩකරලා හරිහම්බ කරලා ජීවත් වෙයල්ලා. නිකමු වගේ බුදිය බුදිය ආන්ඩුවෙන් පිනට කකා හිටියා ඇති.
  16. weer 11

    රෙස්පෙක්ට් ස ඒකත් වෙනස් කරා

    ඒ විතරක්ද අපට පරාදකරන්න පහසුම අපේක්ෂකයා ගෝඨාබය ප්‍රතිපලය 3% 🤭 🤭 🤭
  17. weer 11

    කඩවල කෑම බිම නැති උනාට ?? බාර් වල අරක්කු තියෙන්නේ කොහොමද ??

    ඒ ජෙප්පන්ට පේන හැටි කුහක කුප්ප කමට අරකනෑ මේක නෑ කල්ල..ලෑ බොල්ල ලෑ..ඇඩියාව විතරමයි
  18. weer 11

    2025 නියත ජනපති අනුර

    ජෙප්පෝ සුලු කොට තකන්න හොද නැහැ 3% උනත්. 😊 උන්ගේ ප්‍රභූවරු සෙට් එක ඇති හැකි ඉඩම් හිමි ගොඩනැගිලි හිමි BMW හිමි (සැ.යු.මේ සියල්ල උන්ගේ ගෑනිලාගේ ,මාමලාගේ සහ නෑයන්ගේ බව 😂) ඉහල පැලැන්තියේ බව. උන්ගේ සැප වෙනුවෙන් උන්ගේ වහල් සෙට් එක පාරේ කෑ ගහනවා,ගුටිකනවා,කැට හොලෝනව.🤭 3% නිසානේ😂 අඩුම ගානේ 5% වත්...

    No contents