2025 නියත ජනපති අනුර

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ජෙප්පෝ සුලු කොට තකන්න හොද නැහැ 3% උනත්. 😊 උන්ගේ ප්‍රභූවරු සෙට් එක ඇති හැකි ඉඩම් හිමි ගොඩනැගිලි හිමි BMW හිමි (සැ.යු.මේ සියල්ල උන්ගේ ගෑනිලාගේ ,මාමලාගේ සහ නෑයන්ගේ බව 😂) ඉහල පැලැන්තියේ බව. උන්ගේ සැප වෙනුවෙන් උන්ගේ වහල් සෙට් එක පාරේ කෑ ගහනවා,ගුටිකනවා,කැට හොලෝනව.🤭

    ඉරාජ් JVP එකටම ගහන්නේ මොකෝ?
    3% නිසානේ😂 අඩුම ගානේ 5% වත් තිබුනනම් සලකලා බලන්නවත් ගියා:ROFLMAO:😜
    ------ Post added on Jan 8, 2022 at 6:58 PM