licence ගත්තේ කොහෙන්ද?
ගහපු එක අනිවාරෙන් වැරදියි, ඒත් ඔතන double line කපලා පාර cross කරන්න බැහැ. බයික් එක slow කරන්නේ පාර cross කරන්න පේන විදිහට.
plus, overtaking lane එක ඔය. ස්ලෝ කරන්න, ස්ලෝ කරලා නවත්තලා පාර ක්රොස් කරන්න නෙමෙයි තියෙන්නේ. හයියෙන් යන වාහන වලට යන්නයි, overtake කරන්නයි...