1. Blair Solari

    රවුම කඩමු!

    බන හරියට ඇහුවොත් දුක නූපදින තැනටම කොහොමත් යනවා. කෝටිපතියෙක් වෙලා බලපන්. ප්‍රශ්නේ කාලය. කාලය ඉතාම සීමිතයි. ------ Post added on 1768239068
  2. Blair Solari

    රවුම කඩමු!

    up
  3. Blair Solari

    රවුම කඩමු!

  4. Blair Solari

    සමහර අම්මලා තාත්තලා ළමයි එක්ක මාර වෛරයි නේ බං

    නැ postpartum depression > major depressive or anxiety disorder එකකට ගිහින් වගේ, or pstd sth ------ Post added on 1768235199
  5. Blair Solari

    උඹලා අද මොනවද කෑවේ ?

    සේම් ෂිට් බත්, එළවළු, මාළු, බිත්තර, පලතුරු
  6. Blair Solari

    පයිය කපාගත්ත හාමුදුරුවෝ

    මෙහෙම නිතරම ඇත්ත ජීවිතේදිත් පුහුණු වෙන්න. ඕක එතකොට ගතියක්/ පුරුද්දක් වෙනවා. මාරම අනිශංෂ තියෙනවා, මෙලොව, පරලොව දෙකටම.
  7. Blair Solari

    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි

    හ්ම්ම්.. ඒත් ලේසි/ සරල වැඩියි වගේ. ලොකු කතාවක් බලාපොරොත්තු වෙලා, කතන්දර ඔක්කොම එක පාර බොරු වුනහම.. පරණ පුරුද්ද මන් හිතන්නේ.
  8. Blair Solari

    දැක්කදේ දැක්ක තැනින් ඉවරයි . හැදෙන කතාව විකාරයි

    bump (දැක්ක තැනින් ඉවර වුන්නැ. තණ්හාවට බම්ප් කරන්නේ) කතා හැදෙන එකේ අවුල දැකලා ආයේ කතන්දර වලින්ම සත්‍යමද දැක්කේ කියලා reassurance හොයන එක ගැන අදහස මොකක්ද? ------ Post added on 1768136022
  9. Blair Solari

    ධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය

    cope hard ✌🏻 උබගේ අඩු මොලෙන් ගිහින් දේව කතාවක් කියවපන්. ධර්මය තියෙන්නේ ප්‍රඤාවන්තයොන්ට. සංඝයා වහන්සේලාට අපහස කරා කියලා social isolation එකෙන් මිදෙන්නෙවත්, උබගේ ptsd හොද වෙන්නෙවත් නැ.
  10. Blair Solari

    බිරියනි හැදුව

    බත් වැඩියි. බඩ තඩියි නේද අන්කල් ඔයාගේ?
  11. Blair Solari

    ධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මහා සංඝරත්නයෙන් විරෝධය

    අපේ මහා අයනම් ධර්මය දේශනා කරන සංඝයා වහන්සේලා. මිනිස්සු හුකන එක උන්වහන්සේලාට ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකේ ඇත්ත දැකලා, ලෝකෙන් මිදෙන මාර්ගයේ යන ගමන් අසෘතවත් පෘථග්ජනයා වෙනුවෙන්, කරුණාවෙන් ධර්මය දේශනා කරන එක කරන්නේ උන් වහන්සේලා. ලෝකෙ හදන එක නෙමෙයි.

    No contents