"ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය,කුසිනාරාරාමය, පූර්වාරාමය,දක්ශිනාරාමය. උත්තරාරාමය,සලුමිනිසෑය, සිලුමිනිසෑය"
අපි අහල තියෙන්නෙ මේව තිබ්බෙ ඉන්දියාවෙ කියලනෙ.එහෙනං මේව පිරිත් පොතේ විහාර අස්නට ඇතුලත් වෙලා තියෙන්න්නෙ කොහොමද ? විහාර අස්නෙ තියෙන්නෙ වෙන රටක, නැත්නං වෙන ලෝකෙක තියෙන විහාර ආරාම...