මචං මුලින්ම කියන්න ඔනේ පට්ටම ත්රෙඩ් එකක් මේක ඒ වගේම මගේ මතකය මීට අවුරැදු 28 විතර පස්සට ගියා. කැන්ඩෝස් චොකලට් එක, දිවයින පත්තරේ , ටොපි වගේම නයිට් & ගේල් සබන් වගේ ඒවා මට මතක් වෙනවා හෝමාගම තියන උපාලි කම්හලේ තමයි ඉස්සර ඔය හැම දේම නිශ්පාදනය වුනේ. අපේ ගෙවල් තියෙන්නෙත් උපාලි එක ලගමයි. ඉස්සර උපාලි...