අයියෝ බන් අනිත් උන් 18+ දාන නිසාද උම්බත් දැම්මේ. අනිත් උන් කරන දේවල් කරන්න ගිහින් චොර පොරක් වෙන්න එපා බන්. මම උම්බට කිවේ වැදගත් දෙයක් දාලා රෙප් ගන්න කියලා මිසක්. මම මේවා බලන්න අකමැති කථාවක් කිවේ නැනේ. මේකේ නූලක් දැම්මම එක් 1+ හෝ 50+ උනත් අපි බලනවා. මේකේ ත්රෙඩ් තෝරාගෙන බලන කවුරැවත් ඉන්නවා කියලා...