රනිල්ගෙ_ජංගි කථාව
රනිල් හරි ආඩම්බරයෙන් කියනවා ලංකාවේ කෙල්ලෝ තමයි වික්ටෝරියා සීක්රට් බ්රෑන්ඩ් එකේ ජංගි මහන්නේ කියලා.ලෝකෙ ගණන්ම ජංගිලු.කෙල්ලො ඒක දන්නවලු.ඒත් හරි අගමැති කෙනෙක් සතුටු වෙන්නෝනේ ලංකාවේ කෙල්ලන්ට වික්ටෝරියා සීක්රට් ජංගි අඳින්න පුලුවන් වුනු දවසට නේද? කෙල්ලෝ පොලෙන් සීයට තුනක් ගත්තු...