පන්නිපිටියේ💎 කෝටි 500 දියමන්තිය හම්බවෙ
COLOMBO (News 1st) :
පන්නිපිටිය ප්රදේශයේදී පසුගිය දා කොල්ලකන ලද බවට සැකකරන රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්රදේශයේ සිදු කළ වැටලීමකදී සොයාගෙන තිබේ.
ඒ ,පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්...