එම්පරර් පෙන්ගුවින්__ඇන්ටාක්ටිකාව
නැෂනල් ජියෝග්රැෆික් සඟරාවේ ඡායාරූප ශිල්පී පෝල් නික්ලන් පසුගිය ඔක්තෝම්බරයේදී (Oct. 2012) ඇන්ටාක්ටිකාවේ ඡායාරූපකරණ සංචාරයක (photographic expedition) නිරතවුනා.
එහිදී ඔහුගේ කැමරාවේ සටහන්වුනු ඇන්ටාක්ටිකාවේ ජීවත්වන එම්පරර් පෙන්ගුවින් පක්ශීන්ගේ දුර්ලභ ඡායාරූප...