1. BarakOsama

    Aliexpress Standard Shipping (HELP)

    Ekanam danne na.. Farder ekat call ekak deela ahanna
  2. BarakOsama

    Aliexpress Standard Shipping (HELP)

    Standard shipping ikmnata enava.. within 7-14days. Via Farder courier
  3. BarakOsama

    ඉන්දියාවේ අතින් හැඳි ගෑම

    Delhi Belly kiyala slang ekak hadune nikanda.. 🙃
  4. BarakOsama

    Bhagya Hettiarachchi මිස් Clarification

    බෝට්ටුවෙන් කැම්පස් ගුය එකානෙ
  5. BarakOsama

    MS Office install කර ගන්න ඕන.

    Win 10 or 11 nam weda karanna ona
  6. BarakOsama

    TV series - Mr Inbetween

    1337x.to
  7. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    අක්කගෙ පුතා. අක්කටයි මලිත්ටයි 13yrs gap.
  8. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    ඔව්.. මලිත් නොදන්නවා උනාට. විදුරගෙ එක ආරන්චි උනෙත් නැද්ද?
  9. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    කොලේජ් එකේ.. ඒලෙවල් මැදදි විද්‍යාලෙට ආවා..
  10. BarakOsama

    ප්‍රසිද්ද විද්‍යාඥයෝන්ගේ සත්‍ය කථා ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපට මොනාද?

    Scientist newei.. Habai hodai.. true story Flash of Genius A true story about who invented the intermittent windshield wiper.
  11. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    මට හිතෙන විදිහට මලිත් ජීවිතේ නැතිකරගන්න දුක වගේම වඩා සමාජෙට මූණදෙන්න බැරි කමත් ලොකු හේතුවක්. මලිත් හරි කෙට්ටුයි. ඒක ඌගෙ ආරෙ.. මාමලත් එහෙම්මයි. ගමේ කොල්ලො(කළුතර ටවුන් යූසී වත්තෙ) මිනිහට පිටිපස්සෙන් කියන්නෙ මිස්ටර්බ්න් කියලා. මට ඇහිලා තියෙනවා.. මෙයාලගෙ සම්බන්දෙ මලිත් අඳුනන හැමෝම වගේ දන්නවා...
  12. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    Top left inne Malith Api Deyata Kirula gihin
  13. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    ඒකි ගැන ඊට පස්සෙ කිසි ආරන්චියක් නෑ බන්.. ඕස්ට්‍රේලියාවෙ අක්කා ගාවට ගියා කියලයි ආරංචිය.. මලිත්ගෙ අක්කගෙ පුතෙක් හිටියා විදුර කියලා FB ප්‍රොෆයිල් එක බැලුවම මාමගෙ ටයිප් එකමයි... මලිත්ගෙ නැතිවෙච්ච වයසෙදිම සුසයිඩ් කරගත්තා.. හේතුව දන්නෙ නෑ ඒකෙ..
  14. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    Nama mulu Kalutarama dannava.. 7,8 years love eka..
  15. BarakOsama

    මේ කොල්ල මැරුනේ මොන ලෙඩේ හැදිලද?

    මගේ හොඳම යාළුවා.. 😢 මාව ගන්න බයික් එනවා කියලා පරක්කු හින්දා කෝල් කරාම අම්මා අන්ස්වර් කරේ.. 😞

    No contents