1. RageGTR

    mazda 2 2016 sedan

    do you own one ?
  2. RageGTR

    ලක්ෂ 32 කාර් එකක් ...

    එකෙන්ම. 3 නැත්තන් Axela එකකට යමන්. ලොවෙත් නැ... 07/08 වගේ යන්න පුලුවන්නං සුපිරි. you'll never regret :)
  3. RageGTR

    මචන්ලා ටී ශර්ට් වල

    way to make life easier...
  4. RageGTR

    Mazda 3 price

    ඕක ඇවිල්ල subcompact sedan එකක්. 3 එකත් එක්ක බලද්දී කාර් එක ටිකක් පොඩියි බං. interior උනත් size එකේ හැටියට pack වෙලා වැඩියි වගේ මට. ඕක කලින් Demio, නැත්තන් 121 කියල ආපු model එකනේ...(same as Toyota Yaris size). මං දන්නා විදිහට කාර් එක Japan වල නෙමෙයි ගහන්නේ, Thailand වගේ මතක. මොක උනත් කතා දෙකක්...
  5. RageGTR

    Power Bank

    Xiaomi Mi 20000mAh එක ගත්ත මාස කීපෙකට උඩදී. එකනං පට්ට, 5V 2.1A output දෙකක් තියෙන්නේ. එත් ගනිද්දී දෙයියනේ කියල check කරලා ගනිල්ලා genuineමද කියල. ඔකේ fake වැහි වැහැල. බලන්න ඕන දේවල් කීපයක් හෑව්. දැන ගන්න ඕන එකෙක් ඉන්නවනං PM කරපං. :)
  6. RageGTR

    Power Bank

    iPhone 6 වලින් උඩ fast charging supp කරනවා. උබට iPad charger (12V /2.1A) එකකින් උනත් පට ගාල charge කරතැකි. එක හින්ද 2.1A ලොවෙත් අව්ලක් නැ.
  7. RageGTR

    Mazda 3 price

    ඔව් මචං. Mazda 6 එන්නේ Skyactive 2.5L engine එකක්. කාර් එක බර සාරයි. දැන් නං 7.5/8M වගේ යන්නේ. Axela, Mazda 6 වල සිද්දිය ඇවිල්ල Luxary Tax එකක් වදිනවා බර ගානක. Mazda 3 1.6L එකේ අනිත් වාසිය එකයි. Luxary/Semi Luxary tax වලට අහු වෙන් නැ...
  8. RageGTR

    Mazda 3 price

    සෑහෙන කාලෙකින් බං නුලකට රිප්ලයි එකක් දාන්න සෙට් උනේ...මේ වෙද්දී Mazda 3 2016 එක ඇවිල්ල 6.7M වගේ වෙනවා. Carmart & Colonial ඩබල තමයි ලංකාවේ ඒජෙන්ට්ලා. දැන් මේ කාර් එකේ version දෙකක් හැව්. එකක් ජපානේ උන් පාවිච්චි කරන (Domestic) එක. ඒක තමයි Mazda Axela කියන්නේ. 2.0L Skyactive Hybrid engine එකක්...
  9. RageGTR

    වාහනේ Headlights clean කිරීම​

    ඔය මොන විදිහ කරත් ටික කාලයයි. toothpaste සිද්දියේ එහෙම අවුලක් මන් දැකල නැ මචං. Brasso දැම්මත් ඉතින් අරු කියල තියනවා වගේ රෙදි කැල්ලකට අරන් අතුල්ලන්න තමයි තියෙන්නේ. හැබැයි උබට කාලයක් තියාගන්න solution එකකට යනවනං cut & polish එකක් කරලා හොද antioxidant clear coat එකක් කරගනින්
  10. RageGTR

    ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

    සුපිරි මචං අව්ලක් නැ, එත් ඉතින් සුපිරිය කෙසේ වෙතත්,, හම්මේ... :love::love:
  11. RageGTR

    ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

    යා... යාර්,,, ඔය ඉන්නේ බලපු උන් :D:D
  12. RageGTR

    ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

    ඔය Thunder in Paradise එක මචං TNL එකේ ගියේ මතක විදිහට... ඕකයි, All ways breakdown එකයි විතරමද කොහෙද ඔය channel එකේ බැලුවේ :D
  13. RageGTR

    වාහනේ Headlights clean කිරීම​

    මොකට Brassoද බං? දත් බෙහෙත් ටිකක් ගාල අතුල්ලපන්කෝ හොදට :angry: rXHTXdlWw1w
  14. RageGTR

    ඉස්සර අසාවෙන් බැලුව කතා - The Great Movies

    යකුනේ,,,, තොපි මේව්වා බලල නැද්ද බංස්.... ???? Thunder in Paradise Lassie The New Adventures of Robin Hood :P
  15. RageGTR

    Software waddo awanammmmm

    Easily can be done using Delphi XE7/8 or latest XS10. Compiler support for both platforms either x86 or 64bit, Windows only. Anyway macha, for these kind of UI stuffs, 3rd party packages comes in handy. i.e: DevExpress VCL component suit. ;) But if ya have XS10, all the necessary Windows 10 and...
  16. RageGTR

    නෑදෑයෝ :')

    මතකේ විදිහට පන්නිපිටියේ, රත්මල්දෙනිය පාරේ තියෙන්නේ. :rolleyes: ඒ පැත්තේ මිනිස්සු landmark එකක් විදිහට මේ වලව්ව ගැන කියනවා මං අහල තියනවා :)
  17. RageGTR

    UHF හා VHF ගැන

    දැන් බොලාට TNL එහෙම යසට පේනවැයි? :rolleyes:
  18. RageGTR

    UHF හා VHF ගැන

    මචං අපේ රටේ තාම හරියටම පාවිච්චි වෙන්නේ analogue ටීවී සිස්ටම් එකක්. මේක ඇවිල්ල SD quality PAL 50Hz වල තමයි broadcast කරන්නේ. ජපානේ පාවිච්චි වුනේ NTSC කියන SD 60Hz වලින් broadcast කරපු සිස්ටම් එකක්. හැබැයි අපේ PAL එකේ resolution එක NTSC එකට සාපේක්ෂව පොඩ්ඩක් වැඩියි. දැන් ඩිජිටල් කරණය වෙච්ච...
  19. RageGTR

    UHF හා VHF ගැන

    මචං VHF / UHF ඇවිල්ල පිළිවෙලින් ITU band 8,9 වල category කරලා තියන frequency bands දෙකක්. මෙතැනදී අර කලින් කියල තියනවා වගේ VHF පරාසය විහිදෙන්නේ 30 to 300 MHz අතර, UHF එක 300 to 3000 MHz අතර. spectrem එකේ ඉස්සරට යන්න යන්න මේ තරංග වල wavelength එක,නැත්තන් තරංග ආයාමය අඩු වෙන්න ගන්නව. ඒ කියන්නේ...
  20. RageGTR

    රනිල්ගේ තග..

    මචෝ, රාජපක්ෂලා මිනිස්සුන්ට එපා වෙච්ච හින්ද තමයි යහපලානේ නමෙන් සිරිසේන ජනාදිපති තුමාට, රනිල් මහත්තයගේ UNP එකට මිනිස්සු චන්දෙ දුන්නේ. රනිල් මහත්තය රාජ්ය පාලනේ ගැන කතා කරේ ලිච්චවී රජ දරුවෝ උදාහරෙනට අරගෙන. ඉතින් අන්න එහෙම හිතාගෙන විස්වාස කරගෙන රටක් පාලනේ කරයි කියල බලන් ඉන්න මිනිස්සුන්ට මේවගේ දේවල්...

    No contents