1. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    අනිවා. දැන් මේ යන විදිහට වැඩි වෙනවා මචං. :sorry:
  2. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    එක්කෝ වාහනේ වටිනාකමෙන් 250% යි. නැත්තන් 3700*7500=27,750,000 /= (ඔය දෙකෙන් ගාන වැඩි පුර එන එක බද්ද විදිහට ගනින්) ;)
  3. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    pdf එක බපලන්. 2000cc උඩ Hybrid නං එක්කෝ 150% නැත්තන් 5000 ගානේ. නැත්තන් 220% හරි 6000 ගානේ. ඉතින් බන් ලොවෙත් ඝන මීටරේට වදින ගාන වැඩියි.
  4. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    දැන් ඊයේ පෙරේදා වාහන බදු වෙනස් උනානේ. හරියටම කියනවනං වැඩි උනානේ. ඒ දවස් වල හැමෝම කතා වෙච්ච දෙයක් තමයි වාහන කිපෙක බද්ද වැඩි උනාට තව සෙට් එකක ඕක අඩු වෙලා තියනවා කියන එක....උදාහරනෙකට Leaf එක 1 million වලින් බැස්ස කියල කතාවක් ගියා. එත් මචන්ලා ඕක නෙමෙයි යථාර්තේ. මන් අද උබලට මේ තියන තත්ත්වෙත් එක්ක සපථ...
  5. RageGTR

    Apple iPhone වල වාසි සහ අවාසි

    මචං iOS එක UI render කරන්නේ dedicated thread එකක. ඒක හින්ද ඕන වෙලාවක OS එකට ගේමක් නැතුවම rendering task එකට top priority set කරන්න පුළුවන්. Main thread එකේදී කොහොමත් top priority දීල rendering වලට memory allocate කරන්න බෑ. එහෙම උනොත් මුලු OS එකම freeze වෙනවා. අනික බං kitkat වලින් උඩට Dalvik...
  6. RageGTR

    Apple iPhone වල වාසි සහ අවාසි

    UI features, simplicity අතින් MIUI ඇවිල්ල iOS copy යක්නේ (as Chinese always do.. :D ). හැබැයි ඉතින් අඩු ගානේ 2GB Ram එකක්වත් තියෙන්න ඕන OS එකට lag නැතුව දුවන්න. anyway මට නං මචන් CM 13.0 සිරා MIUI 7 එක්ක බලද්දී. ඕක ඉතින් එක එකට පාවිච්චියත් එක්ක වෙනස් වෙනවානේ බං. OnePlus එකක් use කරන එකෙක් කියයි...
  7. RageGTR

    Apple iPhone වල වාසි සහ අවාසි

    එල එල... පට්ට නූල. මුලඉදන් කියවන්න කම්මැලි බං. වැඩිය ඕන නෑ. Antutu benchmark app1 ගැන බොලා නොදැන ඉන්න විදිහක් නෑනේ. මං ඔය පෝන් ඩබලම use කරනවා. droid1 දුවන්නේ මාස්මිලෝස්. අයිපෝන් එක ඇවිල්ල iOS 9.32. උඹල මොන මතේක උන්නත් මට කියන්න ඕන දේ තමා අයිපෝන් ලගේ 64bit arch(A9) + iOS intergration දෙකඑක්කහු...
  8. RageGTR

    Elakiri Mazda Club

    මේ duty list එකේ විදිහට කොටසකට වැඩි වෙදිදි ටව කොටසකට අඩු වෙලා තියනවා. Leaf එක ඇවිල්ල ලක්ෂ 10 කින් වගේ බැහැල. එහෙම කීපයක් හැව්. හැබැයි යකුනේ Mazda වාහන set එකටම බඩු.... ගත්තේ Net FM site එකෙන්.....
  9. RageGTR

    Elakiri Mazda Club

    ආරංචියේ හැටියට අලුත් tax එකත් එක්ක Axela එක over 10 million. CM ලා තාම උන්ගේ prices verify කරලා නැ. එකත් Axela එක කිට්ටුවටම යයි කියල උන් කියන්නේ. ඔය මොක උනත් ඔච්චර cost එකක් company bare කරන් නැ බං. බාගෙට බාගේ bare කරත් බර ගානක්නේ යකෝ මේක. :baffled: කොහොමත් මේ prices practical නැනේ මචං. ඉස්සරහට...
  10. RageGTR

    Breaking News-Vehicle Tax Current Situation

    මොකක්ද බං උබේ මේ තර්කෙ තේරුම? ඉන්දියන් ලේලන්ඩ් වේවා ටාට වේවා යන එකා යන්නේ(මන් දන්නෑ ඉතින් උපන්දා ඉදන්ද කියල) මේ රටේ තිබ්බ ආණ්ඩු මිනිස්සුන්ට ඉන්දියන් කටු අරන් බෙදල දීපු හන්දනේ. නැත්තන් ගන්න තැනට පාර කපපු හින්දනේ. මට මතක විදිහට කාලයක් Jap රෝසා බස් මිනිස්සු පට්ට ගගහ දිව්වා හරි අපුරුවට. මේ රටේ...
  11. RageGTR

    Elakiri Mazda Club

    ඒක මචන් හරියටම දැන ගන්නන් උබේ වාහනේ ගෙන්නනන් උන්ට කතා කරලා හරියටම විස්තරේ ගනින්. මොකද දැනට port එකට ඇවිත් තියන වාහන වලට සහනයක් දුන්නත් එන්න තියන ඒවාට ඕහෝම දෙයිද කියල හරියටම කියන්න අමාරුයි. anyway lets hope for the best ...
  12. RageGTR

    Elakiri Mazda Club

    colonial අහල බලපන් දැන්ම...
  13. RageGTR

    Elakiri Mazda Club

    ඔන්න බං බඩු පැකට් වෙලා. ඊයේ එලියට දාපු වාහන බද්දත් එක්ක වාහන price එක හිතාගන්න බැරි විදිහට උඩ ගිහින් කියල ආරංචියි. Axela එකේ බද්ද විතරක් 8 million වෙන සිද්දියක් තියෙන්නේ.(කලින් 3.5 million වගේ උනේ). දැන් ඔය අපේ උන් කීප දෙනෙක් වාහන ගෙන්නන්න හිටිය නේද ? පොඩ්ඩක් deal කරපු parties එක්ක කතා කරලා...
  14. RageGTR

    Elakiri Mazda Club

    I aged with memory of few Mazdas since late 80s. First the long wheelbase version called bongo brawny, which my father owned as his first vehicle. Then the shorter one Bongo and then after 323. So i decided to take the leap ahead and owned a 2012 face-lifted BL (still loving it though), and the...
  15. RageGTR

    Elakiri Mazda Club

    normally machan, firmware1 gahuwata passe brick venna thiyana chance eka adui ban. oya ganata eka athakata worthy kiyalath hitenava. mokada language1 change kara ganna puluvannan pattane ban. habai mekai, ugen ahapan mona hari ekakin brick unoth ubata goda yamak thiyeida kiyala. who knows...
  16. RageGTR

    Elakiri Mazda Club

    ඔව් මේක ගොඩ දාගන්න පුලුවන්නං පට්ට. එකම සිද්දිය ඇවිල්ල firmware mismatch එකක් අවොත් brick වෙන්න තියන possibility එක වැඩියි :eek: Jap system එකක් හින්ද risk එකක් අරන් try කරන්න වෙන්නේ :sorry:
  17. RageGTR

    Elakiri Mazda Club

    හිටහන් ටික දවසක් පැදලා බලනකන්. අව්ලක් උන් නැත්තන් ගොඩ දාගමු...
  18. RageGTR

    Elakiri Mazda Club

    Ported Google maps on MConnect using Android Auto. Tested and works like a charm :cool::cool:
  19. RageGTR

    Elakiri Mazda Club

    උබට බඩ්ඩක් පෙන්නන්නං. ඉදපන් පොඩ්ඩක්....
  20. RageGTR

    Elakiri Mazda Club

    Mazda thread කීපයක් එහෙ මෙහෙ වැටිලා තියනවා බං. තැන් තැන් වල විස්තර කතා කරනවට වඩා හීනියට මෙහෙම තනි නුලක් තිබ්බොත් ගොඩ වගේ හිතෙනවා... ;)

    No contents