1. kandahar

    කොටහේන වෙඩික්කරුවන්ට පොලීසියෙන් අම්බානක සලකපු හැටි

    Kalin andu wagema thamai AKD th. Ochchara guti Kala Inna un kohomada policiyata wedi thiyanne
  2. kandahar

    දෙමව්පියෝ වැඩිපුරම ආදරේ වැඩියෙන්ම සල්ලි තියෙන එකාට

    එහෙම වෙන එක සාධාරණයි. එකම පවුලක එකෙක් සල්ලි කාරයෙක් වෙනවා කියන්නෙ ඌ තමයි දෙමව්පියන් ගෙ හීන සැබෑ කරලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට සල්ලි වියදම් කරන්නෙත් ඌ දෙමව්පියන් වෙනුවෙන්
  3. kandahar

    ⛔BREAKING⛔ ඉන්දියාවේ Guillan Bare Syndrome නමින් දුර්ලභ රෝගයක් පැතිර යයි! 😱දැනට මරණ 8යි! බාගෙට පිසූ කුකුල් මස් අනුභව නොකරන්නැයි උපදෙස් ! 🍖

    අපි පහුගිය ටිකේම චයිනා වල ඉන්දියා වල ලෙඩ ගැන ඇහුවට ඒවා ලංකාවට බලපෑවෙ නෑ නේද? ඒකට තමයි ආණ්ඩු කරනවා කියන්නෙ
  4. kandahar

    🧭අයවැය වියදම බිලියන 7190යි.. හිගය බිලියන 2200යි.. ආදායම් උපයන හැටි නෑ..

    ඔච්චර හිගයක් එන්නෙ නෑ. ආණ්ඩුව ට සහාය දෙනවා ගොඩක් රටවල්. ඩොලර් වැස්සක් වහින්න ලගයි.
  5. kandahar

    හාල් ඇත්තෙම නෑ බං, පොල් තියෙන්නෙත් කලටි

    හාල් ඇත්තෙම නැහැ බං. මම ඉන්න ඒරියා එකෙ හාල් නෑ කියන්නෙ අලි පුදුමයක්. තොග කඩ, SPAR, Laugfs, Keels, Cargill's oya okkoma thiyenawa, ටිකක් හරි හාල් තියෙන්නෙ SPAR එකෙ ඒවත් ඉන්දියන්. ඉන්දියන් හාල් ප්ලාස්ටික් වගේ, ලංකාවේ ඒවා වල කොලිටිය නැහැ. පොල් ඔක්කොම කලටී. සුදු පාටයි මුඩ්ඩ.
  6. kandahar

    අනුර ජනපති හරිම පිරිසිදු මනුස්සයෙක්

    .. ... .... ..... ....... ........ හරිම පිරිසිදු කෙනෙක්ලු අනුර කුමාර. මොකද හැමවෙලේම නානවනෙ.
  7. kandahar

    අඩෝ රට ඉදල එන ගොබිලො බදින්න එපා

    Mama nam middle east idan ena unwa marry karanna epa kiyala advice karanawa. Mokada unta lankawe settle wenna ba. Boru pada witharai awith masa deken hindusthan
  8. kandahar

    🥵 ඔන අය බුකින් දන්න🥵

    Ko ban gale thiyena tattoo eka
  9. kandahar

    සෑහෙන Underrated ශ්‍රී ලංකන් මස් කඳක් 🫦🍑

    Okige muna hena wenas. Walawal, pimples, Oki filter walin duwanne
  10. kandahar

    Indian Podcast King බාල්දියක් පෙරලගෙන

    Oka murali ekkath podcast ekak Kara ne
  11. kandahar

    ඔන්න අපිට කරන්ට් එක ගියා 3.30ට.

    https://www.facebook.com/share/r/1Fh7JB999Z/
  12. kandahar

    ගම්පහ සමූකාරයක් තියෙනවද යාලුවනෙ? 🤔🤔

    ලොකුවටම පරාදයි ලු ද
  13. kandahar

    Train ටිකට් බුක් කරන්නේ කොහොමද ? කොලබ ඉදන් ඇල්ල ට

    ලෝකෙ තියෙන අමාරුම වැඩේ. සූර පප්ප එකේ වැඩ දොළහට දාන්න තිබ්බේ කොටුවෙ ඉඳන් ඇල්ලට ටිකට් එකක් ගන්න එක.
  14. kandahar

    New York Subway Vs Sri Lankan Railway Station Pettah

    ලංකාවේ එක පට්ට නෙ.

    No contents