ගම්පහ සමූකාරයක් තියෙනවද යාලුවනෙ? 🤔🤔

monson

Well-known member
  • May 7, 2007
    25,671
    28,703
    113
    UXGMJC0.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක


    ක්ලීන් ශ්‍රී ලංකා අවුල් කියල පෙන්නන්න හිතන් මේ පෝස්ටර් ගහද්දි මොකක් උනත් මේක ඇඩ් එකක් වෙනව කියලා පෝට්ටු-සිලින්ඩර් තැරි බයියන්ට හිතිල නැද්ද 🙈😹

    එහෙම හිතන්න ඔලුවක් තිබුණ නං රට බංකොළොත් කරන්න චන්දෙ දෙන්නෙත් නෑනෙ නේද? 🤣
     
    • Wow
    Reactions: Platy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    විජිත හේරත්ගේ ආසනේ නේද

    ගිය පාර මිනිහා වැඩිම චන්ද ගත්තේ ගම්පහින් නේ..දැනට කෙනෙක් ඒ පැත්තෙන් ගත්ත වැඩිම චන්ද ප්‍රමාණයද කොහෙද.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    3% චන්ද පදනම 3%ම තමා

    උන්ට වැටුන චන්ද උන් ලග රැදෙන්නෙ නෑ

    Jvp එක මුලින්ම දින්නෙ සමුපකාර චන්ද, දැන් ඒ ඔක්කොම පැරදෙන කොට ආන්ඩුවේ කඩා වෑටීම තමා පෙන්නෙ. අනුර කයිය නායක වෙලා හින්දා තමා අනුර ජනාධිපතිවරනේ සපොර්ට් කර අය දැන් ජොක් එකට අරන් ඉන්නෙ.
     

    Similar threads