1. kandahar

    1xBet ප්ලේ කරනවද සිංහලු

    Oke thiyenawa sic bac kiyala game ekak. Eke house edge eka adui. Eka gahanna puluwan martingale system ekata. 100, 200, 400, 800, 1600, 3200 wage. Eke payout 1:1 . Habai eke bonus pop wenawa. Ethakota payout 1:2 wenawa. 4th bet eka winnkaroth 100+ 800 enawa total net 900. Oya game eka okun...
  2. kandahar

    Spa Ceylon - black money

    Ow lokuwata business karanna uwamanawak na wage.
  3. kandahar

    ඇමරිකාවේ ගොං වැඩ

    ගොන් කතාවක්.. තනියම ඉන්න එක තරම් මානසික සුවයක් නැහැ. ලංකාවේ කොහෙද බං එකට ඉන්නෙ. ගොඩක් උන් මහ ගෙදරින් යනවා. අපෙ වගේ දේපල ඉල්ලං වාත වෙනවා අඩුයි උන්ගෙ
  4. kandahar

    උඹලා ලඟකදී හඳේ හාවා ව දැක්කද?? 🤔

    රනිල් හාවා විකුණලා
  5. kandahar

    සමුපකාර චන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

    මුනුත් දැන් ශ්‍රීලංකා ක්‍රිකට් ෆෑන්ස් ලා වගේ. ඉස්සර බංගලි මැච් දින්නත් ගනන් ගන්නෙ නැහැ.දැන් දිනනවා අඩු නිසා ඇන්ටාටිකාවට ගහලා දින්නත් සතුටුයි.
  6. kandahar

    දුම්රිය ලොක්කන්ගේ ඇඟ හිරිවැටෙන බිමල් දාපු හඬපටිය

    Bimal kiyanne patta porak. Pora thamai Jaffna Chanda wenas kare. Niyama politician kenek. Ithin pora dannawa audience ekata Katha karanna. Wada kese wethath
  7. kandahar

    හීන්බෝවිටියා --> Fatty Liver ?

    පිටවක්කා හොදයි කියනවා. ඒ ඕකමද ?
  8. kandahar

    ක්ලීන් ශ්‍රී ලංකා, යන්නේ කොහෙද මල්ලෙ සෙසේජස් වෙලා නේද

    මම හිතුවේ හෙන ලොකු වැඩක් කරන්න හදන්නෙ කියලා, රාජ්‍ය සේවය ශක්තිමත් කරනවා වගේ. උදාහරණයක් කිව්වොත් OPD එකෙ පෝලිමේ තෙරපි තෙරපි ඉන්න උන්ට නම්බර් එකක් දීලා ඒක ඩිස්ප්ලෙ වුනාම කවුන්ටර් එකට යන්න පුළුවන්. ඒ වගෙ විධිමත් වෙන වැඩ ගොඩක් කියලා හිතුවට කරන්නෙ ප්‍රායෝගික නැති ගොන් ආතල් නෙ.
  9. kandahar

    2025දී ගජකේශරී යෝගයෙන් උපන් සජිත් නිසැකවම ජනාධිපතියි.. Breaking News

    සජිත් ගෙ දෙවෙනි ප්‍රදවි ප්‍රාප්තිය නෙ දැන්

    No contents