1. kandahar

    මට කෙලවුණා

    ඉස්සර මටත් තිබුණා ෆයිල් මැකුණම වොරි වෙන කාලයක්. අවුරුදු පහකට විතර කලින්. දැන් හැම මගුලම ක්ලවුඩ් නිසා ගම්මන්පිල ගෙ අහසෙ බඩු තියෙනවා.
  2. kandahar

    එළුවන් 23ක් හදන්න කෝටි 09ක ව්‍යාපෘතියක්!! 🤑

    Mun news eka clear kiyanne na. Hariyata me anduwa Karala wage kiyanne
  3. kandahar

    Travel with wife 😜

  4. kandahar

    උඹැලැ පැත්තෙ හාල් කියද

    ඔය පරාජිත උට්ටෙක් ලිස්ට් කරපු එකක්
  5. kandahar

    උඹැලැ පැත්තෙ හාල් කියද

    Daraz එකෙත් හාල් තියෙනවා නෙ බං. අපෙ පැත්තෙත් ඕන තරම් තියෙනවා. උබලා ඉන්නෙ හද්ද පිටිසර ද ?
  6. kandahar

    ලංකාවේ ජෙනිපර් ලෝපේස් ට සමාන හනා කෙල්ලද

    ඕකි අපෙ ගෙවල් ගාව. අයියා කෙනෙක් ඉන්නවා ඌටත් හොදට සිංදු කියන්න පුළුවන් මේකි ඌට සපෝට් එකක් දෙන්නෙ නැහැ උඩට එන්න. මේකි නම් දැන් ගොඩ අවුඩියක් පදින්නෙ. සල්ලි තිබ්බෙම නැති පවුලක් දැන් ගේම ගහලා ඉවරයි. මිනිස්සු කැමති නිසා නෙ බං ගෙන්නන්නේ. එක එක මිනිස්සු කැමති එක එක දේවල් වලට. මට නම් ඒකී සිංදු කියනවා...
  7. kandahar

    මා දකින ජාතික ජන බලවේගය.

    Thama masa 2k wath na ne
  8. kandahar

    දියුණුව

    සල්ලි කියන්නෙ නම්බර්ස් , නම්බර් වල ඉවරයක් නැහැ. දියුණුව කියන්නෙ උබට ඕන දේවල් වලට වියදම් කරන්න උබ ගාව සල්ලි තියෙන එකට. ඒ කියන්නෙ උඹේ කැමැත්තට ඕන කරන දේ ගන්න උඹ ගාව සල්ලි තියෙන්න ඕන. සමහර උන් ඉන්නවා සල්ලි තිබිලත් කුණු පෙරේත කමට ජීවත් වෙන. මම දන්න එකෙක් ලක්ෂ 50ක් විතර පෙරේතකමට එකතු කරගත්තා නොකා...
  9. kandahar

    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    Gana baluwe na. Chicken pork fish walata 25000 Rice 8000 Electricity 5000 Water 2000 Fuel 15000 Internet 4000 Grocery 25000 Perfume 25000 Outing and food delivery 40000

    No contents