අපෝ උබ දැම්ම අබුඩ ගහනවා ,,එක හොදයි
මතක ඇතුව විදුදය මැගසින් ටික අරගනින්.200 ක් වගේ යන්නේ සල්ලි ගෙවාම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ,එකේ ප්රශ්ස්න තිනවා ,එක්සැම් එකේ ,,
දැනට පොත් මුකුත් කියවන්න ගන්න එපා ,,ක්ලාස් එකේ දෙන ටික කරපන් ,,
බිඑස් පුළුවන් නම් ජගත් සර් ගේ පොත් 2 ක ගනින් ,dani සර් ගේ පොත ජනවාරි...