A/L පිළිබද ප්‍රශ්නයක් - හෙල්ප් me

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    A. සිරියා;18810882 said:
    දැන් ඉන්න එවුන්න්ට මාර ප්‍රශ්න තින්නේ බන් අනේ මන්ද්ද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාඩම් කරනවා වගේ ,
    ,උබේ උත්තර හරි
    උබ 3 ප්‍රශ්නේ කරලා තිබ්බා ,මන් දැකපු ලේසිම ප්‍රස්නේ එකෙන් 20 න 20 ම වගේ ගන්න පුළුවන්
    ..උබට හොද රෙස්ල්ට් එකක් තියෙයි බන් .පට්ට ලේසි පේපර් එක එම්සිකිව් එක ගොඩ දාගත්තා නම් එචරයි .එකත් ලේසි වගේ .තාම එකනම් දැක්කේ නැ .

    MCq එක ලේසි නෑ අයියේ :sorry:
    ඒ උනාට හොඳ රිසල්ට් එකක් ඇති කියල හිතනවා :)
    සෙකන්ඩ් එක නං ලේසියි තමයි .. බලමු මොකද වෙන්නේ කියල ඉතින් :)
     
    • Like
    Reactions: ishan1111

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    . කෙල්ලෙක් දිහා බලන්නේවත් නැ.කොහොම හරි මට ඕනේ මහන්සිවෙලා A 3 දාගන්න. ඒ ඉලක්කෙට කොහොම හරි යන්නයි ඕනේ . තැන්ක්ස් මචන් උදව් කරාට :) rep

    හනේ යකෝ මාත් ඔහොම හිතලා සති දෙකක් ගියේ නැහැ බඹා කෙටුවා මට... එතකොට මන් 0/ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ... කෙල්ලත් හරිම හුරුබුහුටියි... ඊට පස්සේ වෙච්චි දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ.... :no: හෙණ හත ගැහුවා...:(
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    කොලබ අවට නම් ඕනේ බැකප් එක දෙන්න පුළුවන්
    ඉස්සරහට ඔන්line එන එක අඩුයි

    ක්ලාස් යන්නේ කාගවටද ?

    Hemal perera and bandara dissanayake - sakya:)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    MCq එක ලේසි නෑ අයියේ :sorry:
    ඒ උනාට හොඳ රිසල්ට් එකක් ඇති කියල හිතනවා :)
    සෙකන්ඩ් එක නං ලේසියි තමයි .. බලමු මොකද වෙන්නේ කියල ඉතින් :)
    tho mcq karala giyanm iwarane ,,
    prshna 1000 k kala nam ewarane ,anthima dawas 2 ke
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    හනේ යකෝ මාත් ඔහොම හිතලා සති දෙකක් ගියේ නැහැ බඹා කෙටුවා මට... එතකොට මන් 0/ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ... කෙල්ලත් හරිම හුරුබුහුටියි... ඊට පස්සේ වෙච්චි දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ.... :no: හෙණ හත ගැහුවා...:(

    හැමෝම එකවගේ නැනේ.

    කෙල්ලෙක්ව ඕනෙනම් , වෙලහකටත් සෙට් කරන් . එත් දැන්නම් ඔය එක කෙල්ලෙක් වත් පස්සේ යන්නෑ හිතලා ඉවරයි . :no: මගේ ඉලක්කෙට යන්නයි මට ඕන කොහොමහරි .:)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    A-3 dඅම්ම 2 වෙනි පර කරලා බන්.පලවෙනි පාර (A-1 B-2 )
    Business studies නම් කතන්දරේ වගේ මතක තියා ගනින්.හැබැයි කරුණු එක්ක (උදා:සමාගම් පනතේ අවම සාමාජික ගණන , වලංගු චෙක් පතක අඩංගු දෑ)
    පන්තියේ කියල දෙද්දී හොදට අහගෙන ඉදපන් ,බස් එකේ එද්දී ඇස් දෙක පියාගෙන මුළු පාඩම ම මතක් කරගෙන කරුණු මතක තියාගන්න උත්සාහ කරපන් .එදා දෙන දේ එදාම short note කරපන් 1 පැයක් වගේ ඇති උනා මටනම් දවසට Business studies වලට

    Economics - පේපර් එකට අපි දන්නා දේ පිටු ගොඩක ලිව්වත් වැඩක් නෑ ,අවශ්‍ය පිළිතුර කෙලින්ම සඳහන් කරන්න ඕනි . ප්‍රස්ථාර වගේ දේවල් නැවත නැවත ඇදපන් මතක හිටින්න .සෘජු පිළිතුරු සදහන් කළ යුතු නිසා වැඩි අවදානයක් දීපන්.සංකීර්ණ විෂය කරුණු නිසා වැඩි වෙලාවක් ඒක දිගට ගොඩ දන්නා බෑ.පය 1/2 වතාවක් පොඩි නිවාඩුවක් අරන් අයෙත් 15 minitesවලට පස්සේ වගේ පටන් ගනින්.ඒ පටන් ගද්දි කලින් කරපු ටික විනාඩි 5 ක් අරගෙන දල මතක සටහනක් ගහපන් කොලේක.ඊට පස්සේ අලුත් විෂය කරුණු බලපන්

    Accounting- මේකනම් හදන්නම ඕනි මචන් නැත්නම් වැඩේ ගොඩ දාන්න බෑ.හවුල් ගණන් එහෙම පට්ට ස්පීඩ් හදන්න පුරුදු වෙයන්.සමාගම් ගණන් එහෙම පන්තියේදී අනිත් උන් එක්ක තරගෙට හදපන් විෂය කරුණු මතක තියා ගෙන.පන්තියේදී පිස්සු කෙලින්න එපා ගෙදර ගිහින් ගොඩ දානවා කියලා ඒවා වෙන්නේ නැති වැඩ බන්.පලවෙනි පාර මට කෙල වුනේ ඒකයි

    රෑ 9.30 වගේ පටන් ගෙන 11.30 වගේ තමයි මම ඇදපු වෙලාව .අහ්හ් කියන්න බැරි උණා econ ,Accounting පය 2 බැගින් වත් වෙන් කරපන් .උබ ඕක කරද්දී ටීමේ අඩු වෙනවා බන් නොදනිම . විශේෂ දෙයක් තියනවා උබ ඒක දවසේ econ , acc විෂය දෙක පාඩම් කරන්න ගන්න එපා
    Bus - Acc
    Econ _ Bus
    වගේ කරපන්.
    කරන මගුලක් ඒක පාරින් ගොඩ යන්න කරපන් නැත්නම් දුක තමයි, මේ මම කිව්වේ මම කරපු විදිය .උබට මෙහම ලොකු ටෝක් දුන්නට හැමදාම වගෙත් කරේ න බන් .එකම දේ පන්තියේදී බහුතරයක් මතක තියා ගනින් .
    ජය වේවා !!!:)
     
    ගොඩක් වැදගත් දෙයක් . කියලා දුන්නට .තැන්ක්ස් යාළුවා :)
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    හනේ යකෝ මාත් ඔහොම හිතලා සති දෙකක් ගියේ නැහැ බඹා කෙටුවා මට... එතකොට මන් 0/ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ... කෙල්ලත් හරිම හුරුබුහුටියි... ඊට පස්සේ වෙච්චි දේවල් ගැන කතා කරලා වැඩක් නැහැ.... :no: හෙණ හත ගැහුවා...:(

    :lol::lol::lol::lol:
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    MCq එක ලේසි නෑ අයියේ :sorry:
    ඒ උනාට හොඳ රිසල්ට් එකක් ඇති කියල හිතනවා :)
    සෙකන්ඩ් එක නං ලේසියි තමයි .. බලමු මොකද වෙන්නේ කියල ඉතින් :)

    උබ ලග econ 2 paper එක තියෙනවද . බැරිද econ 2 paper එකේ ෆොටෝ ටිකක් ගහලා එවන්න .:)
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    දන්නවද?

    මාත් ඔවාගෙ වයසෙ, ඔවා යන කාස් ටිකටම සක්යා එකේ තමා යන්නඒ මම නම් යන්නේ mass එකට, සෙනසුරාදායි ඉරිදයි:lol::shocked::shocked:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හැමෝම එකවගේ නැනේ.

    කෙල්ලෙක්ව ඕනෙනම් , වෙලහකටත් සෙට් කරන් . එත් දැන්නම් ඔය එක කෙල්ලෙක් වත් පස්සේ යන්නෑ හිතලා ඉවරයි . :no: මගේ ඉලක්කෙට යන්නයි මට ඕන කොහොමහරි .:)
    හොද එකක් හම්බුනොත් අත්හරින්න එපා වැඩ කරන උබ වගේම උමනාවෙන් එක්සැම් කරන එකක් .
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    A/L නම් කලා බන්.පාඩම් කලේ නෑ.එකක් ගොඩ.දෙකක් අනාතයි.හොඳට පාඩම් කරලා හොඳ රිසාල්ට් එකක් දාලා ගොඩ පලයන්.
     
    Last edited: