1. elakirisilva

    වාස්තු - විද්‍යාවක්ද මිථ්‍යාවක්ද?

    oke thiyena vidyawa avidyawata badda karalane thiyenne. ekane othana awula. ara kiwwa wage kes ekak awoth buddagame karmata patawala atha hoda gannawa okun.
  2. elakirisilva

    Casio with childhood

    patta oralosuwa neda ban. ita passe awe ara memory 50- 100 oralosuwa. ewwa hena banda a kale. apita ganna salli dunne naha gewal walin.
  3. elakirisilva

    මා_කැම්පස්_ගොස්_නැත

    සයිවර් කඩේ මුදලාලිගෙන් බෙහෙත් ගමුද එහෙනම් :) අපරාදේ යකෝ අවුරුදු 6-7ක් සල්ලි නාස්ති කරන්නේ මහජන බදු මුදල් කැම්පස් වල උගන්වන්න
  4. elakirisilva

    කොරියානු විභාගය

    Umba Korea giyada machan? Colombo wala monawada honda class? Mama Colombo inne.
  5. elakirisilva

    කොරියානු විභාගය

    උදව්වක්
  6. elakirisilva

    කොරියානු විභාගය

    කොරියානු විභාගය මට කොරියානු විභාගය ගැන විස්ථර ටිකක් කියන්න පුළුවන්ද? කොරියාවට රස්සාවකට යන්න තියෙන ලේසිම සහ විශ්වාසවන්තම විදිය ඒකද? කොහොමද වැඩ සිද්ධවෙන්නේ? ආයේ කවදද විභාගයක් තියෙන්නේ? පන්ති යනව නම් කාගේ පන්තිද හොඳ? ඊලඟ විභාගෙට කොච්චර කාලෙකට කලින් පන්ති පටන් ගන්න ඕනෙද? විස්ථර ටිකක් කියල දෙන්න.
  7. elakirisilva

    සමුද්‍රෙට_Vizel_එකක්_වැදුනා . . .

    dawas 2ta 3k mala neda selfi ganna gihin. deweni dawase eka badala masa kipayayi.
  8. elakirisilva

    Demallu me tharam modada ban?

    le dena eka agata hodayi ban. pressure, cholesterol ehema hadena eka adu wenawalu. le hadenawa ban hamadama hama welema ape ange.;););)
  9. elakirisilva

    oral sex +18

    yako kella ohoma kamaththen idiripath wena ekama loku deyakne. poddak therum karala pirisiduwata enna kiyapan. ekata apita me kasada badapu ganiwath denne nahane lesiyakata owwa.
  10. elakirisilva

    SB විජයකලාට හාන්සිවෙන්න දෙයි

    parana ekak kalin anduwa kale ekak ban oka
  11. elakirisilva

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    doll butter para deela parista shot eka denawa wage neda den
  12. elakirisilva

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    api parisata parisa apita hulan pumbapu balumaklu neda meka
  13. elakirisilva

    House Selling Help

    PM ewanna bahane
  14. elakirisilva

    House Selling Help

    :no: ගනන බොහෝම සාධාරණ ගානක්.
  15. elakirisilva

    House Selling Help

    දැම්ම. ඒත් නෑ.
  16. elakirisilva

    House Selling Help

    මගේ ගෙයක් තියෙනවා විකුණන්න. දැන් මාස හතරක පහක හිටන් විකුණන්න උත්සහගන්නවා. ගැනුම්කාර්යෝ එනවා යනවා. කිසි කෙනෙක් හරි වචනයක් දෙන්නෑ. ගන්න කැමති වෙන්නෙත් නෑ. ගුප්ත විද්‍යාවෙන් සහ එක එක යන්තර මන්තර වලින් ඒ වගේ වැඩ කරල දෙන අය දන්නව නම්, වැඩ කරගෙන සාර්ථක වෙලා තියෙනවා නම් සෙට් කරල දෙන්න. ලොකු පිනක් :)
  17. elakirisilva

    Nugegoda & Kohuwala Bar Help

    තාම මීටර් නෑ. ට්ස්ට්‍රීට් විව් එකක් දීපන්.

    No contents