මගේ ගෙයක් තියෙනවා විකුණන්න. දැන් මාස හතරක පහක හිටන් විකුණන්න උත්සහගන්නවා. ගැනුම්කාර්යෝ එනවා යනවා. කිසි කෙනෙක් හරි වචනයක් දෙන්නෑ. ගන්න කැමති වෙන්නෙත් නෑ.
ගුප්ත විද්‍යාවෙන් සහ එක එක යන්තර මන්තර වලින් ඒ වගේ වැඩ කරල දෙන අය දන්නව නම්, වැඩ කරගෙන සාර්ථක වෙලා තියෙනවා නම් සෙට් කරල දෙන්න.
ලොකු පිනක්
ගුප්ත විද්‍යාවෙන් සහ එක එක යන්තර මන්තර වලින් ඒ වගේ වැඩ කරල දෙන අය දන්නව නම්, වැඩ කරගෙන සාර්ථක වෙලා තියෙනවා නම් සෙට් කරල දෙන්න.
ලොකු පිනක්