මෙහෙමයි මචන්...
අපි කොච්චර කිව්වත් මම දන්නවා උබේ හිතේ අවුල ගැන...
උබ ලොවෙත් අවුල් ගිහින් ඉන්නේ..උබට දැන් ඕනි උබේ හිත හැදෙන්න යමක්...බය වෙන්න එපා මචන්...අපි ඉන්නව උබත් එක්ක මේ ප්රශ්නෙදි...
මේක මචන් උබල දෙන්නටම අවුල්ක වෙන් නැතුව විසද ගන්න පුකුවන් බ්රෝ....:yes:
උබේ හිත වැටෙන්න දෙන් නෑ අපි...
ඒ...