උදේම නැගිටිනවා 7ට විතර.. අම්මා කිරි එක හදලා දෙනවා, එකත් බිලා දත් මැදලා මුණ හෝදලා කරන්ට් බිල නහුතෙට නගින්න හොට් ෂවර් එකකුත් දානවා.. බාත්රුම් එකෙන් එලියට් එනකොටම "අම්මේ.. බඩගිනියි කියාගෙන" කාමරේට දුවලා ඇදුම් ඇදගන්නවා.. එක ඉවර් උනගමන් අම්මා උදේ කෑම ටික දෙනවා.. එක කන ගමන් තාත්තා බිල ගෙවන රවුටරේ ඕන් කරගෙන එළකිරි ලෝග් වෙනවා. ඒ එක්කම ටොරන්ට් සයිට් වලින් එදාට තියන ටීවී එපිසෝඩ් ටික බාගන්නවා. ඒවා බලනගමන් එළකිරියේ ජොබ් කරලා උදේම නැගිටලා කෝච්චිවල බස් වල තෙරපිගෙන වැඩට යන අපේ තාත්තලා වගේ මෝඩ ඩයල් එක්ක රටේ ආර්ථිකේ ගැන ටෝක්ස් දෙනවා රැ වෙනකන්.. දවල්ටත් කාමරෙටම බත් එක අම්මා ගෙනත් දෙන නිසා අවුලක්ම නැ මුත්රා කරන්න වගේ උනොත් විතරයි එලියට යන්න ඕනා. මට අවුරුදු 34යි.. එත් තනිකඩයි.. ලයිෆ් එක මැක්සා...
උබ ෆේක් එකක් හදන් ඇවිත්, මේකේ ඉන්න කොල්ලෙකුට මඩක් ගහන්න නම් හැදුවේ, මතක තියාගනින් ඌ උබ හිතන විදියේ කාලකණ්නියෙක් නෙමේ.හොඳට ඉගෙනගත්තු කොල්ලෙක්.ඌ දාන සමහර ත්රෙඩ් වලින් මොලයත් තියෙන එකෙකුට දෙයක් ඉගෙනගන්න පුලුවන්.සමහරවිට ඌට සමාජභීතිකාවක් වගේ රෝගයක් තියෙන්න පුලුවන්.ඒත් ඌට අපහාස කරන්න, තමුන්ගේ කාලෙත් වැයකරන් ෆේක් හදන් එන උබ තරම් නම් ඌ කාලකණ්නි නෑ.![]()

Meke adminla budida manda. Dawas dekakata kalin me fake ID eka mama admin kenekta report kala yet no action taken.
උදේම නැගිටිනවා 7ට විතර.. අම්මා කිරි එක හදලා දෙනවා, එකත් බිලා දත් මැදලා මුණ හෝදලා කරන්ට් බිල නහුතෙට නගින්න හොට් ෂවර් එකකුත් දානවා.. බාත්රුම් එකෙන් එලියට් එනකොටම "අම්මේ.. බඩගිනියි කියාගෙන" කාමරේට දුවලා ඇදුම් ඇදගන්නවා.. එක ඉවර් උනගමන් අම්මා උදේ කෑම ටික දෙනවා.. එක කන ගමන් තාත්තා බිල ගෙවන රවුටරේ ඕන් කරගෙන එළකිරි ලෝග් වෙනවා. ඒ එක්කම ටොරන්ට් සයිට් වලින් එදාට තියන ටීවී එපිසෝඩ් ටික බාගන්නවා. ඒවා බලනගමන් එළකිරියේ ජොබ් කරලා උදේම නැගිටලා කෝච්චිවල බස් වල තෙරපිගෙන වැඩට යන අපේ තාත්තලා වගේ මෝඩ ඩයල් එක්ක රටේ ආර්ථිකේ ගැන ටෝක්ස් දෙනවා රැ වෙනකන්.. දවල්ටත් කාමරෙටම බත් එක අම්මා ගෙනත් දෙන නිසා අවුලක්ම නැ මුත්රා කරන්න වගේ උනොත් විතරයි එලියට යන්න ඕනා. මට අවුරුදු 34යි.. එත් තනිකඩයි.. ලයිෆ් එක මැක්සා...

ෆාමසියෙන් යුරින් කැතීටර් එකක් අරං ඒක හයිකරගනින්. එතකොට මුත්රා කරන්න යන්න දේකුත් නැහැ.ෆුල් ටයිම් කාලකන්නි වෙන්න පුළුවන්......

ජනාදිපතියවයි, ගුගල් බෝයිවයි, ගෙම්කාරයවයි, යාහුවවයි මාත් රිපෝට් කළා..Meke adminla budida manda. Dawas dekakata kalin me fake ID eka mama admin kenekta report kala yet no action taken.

Meke adminla budida manda. Dawas dekakata kalin me fake ID eka mama admin kenekta report kala yet no action taken.

manda issara unmada thamath inne kiyala 
issara nam tikak active widiyata hitiya. dan ithin real pambayan wage thama 

meke adminla hondai ban wele pambayan widiyata hittawala thiyanna. uselessmanda issara unmada thamath inne kiyala

![]()