1. JagathRR

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    අනේ පලයන්.. උඹ මැවුම්කාර දෙවියෝ විශ්වාස කරන එකෙක්නෙ උබ කියන හැම දේම හරි කියල හිතන් ඉන්න තුට්ටු දෙකේ මෝඩයෙක් උඹ නම්
  2. JagathRR

    ragging in srilankan uni video

    මන් ඔයාගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඔයා දකින්න නැතුව ඇති http://www.elakiri.com/forum/showpost.php?p=12811299&postcount=370
  3. JagathRR

    ragging in srilankan uni video

    ඉහත සදහන් video එක ගැන දැනටමත් පරීක්ෂණ ආරම්බ වෙලා තියනවා පුද්ගලයින් කිහිප දෙනෙකු පිලිබදව අන්තර්ජාලය ඔස්සේ කරුණු ලැබී තිබෙනවා මේ පුද්ගලයින් හදුනනවානම් මේ thread එකටම post කරන්න.
  4. JagathRR

    ragging in srilankan uni video

    මේ topic එක rag ගැන මිසක් ඔයාගේ රැකියාව ගැන නෙමේ මන් කතා කරන්නේ rag කිරිල්ල ගැන රැකියා හා උපාධි ප්‍රශ්න ඔයාමයි ඇදල ගත්තේ මන් උත්සහ කරන්නේ අපේ සංවාදය topic එකට තියා ගන්නයි කිසිම කෙනෙක්ට දෙයක් කරන්න බල කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නෑ ඔය කියන්නේ පරස්පර විරෝදී දෙයක්නේ කවුරුත් බල කරනෙන් නළු, නමුත්...
  5. JagathRR

    ragging in srilankan uni video

    පවුල් හිතවත්කම් හා සබදතා මත රැකියා ලබා දීම රැකියා ලබා දීමේ එක ක්‍රමයක් එක ලංකාවේ විතරක් නෙමේ. ලෝකේ පුර වෙන දෙයක් එකේ අසාදාරනයක් නෑ තමන්ට විශ්වාස සේවකයන් සේවයට ගැනීම ආයතන ප්‍රධානියකේ කාර්යක් උපාධියක් කියන්නෙ ඒ අදාල විශය පිළිබදව කටයුතු කිරීමට සුදුසුකමක් ලබාදීම එක නිවැරදියි. නමුත් එකෙන් කියවෙනවද...
  6. JagathRR

    ragging in srilankan uni video

    මන් ඒ image එක හොයා ගත්තේ FB එකෙන්. එකෙන් මන් ඒ වගේ පණිවිඩයක් දෙන්න අදහස් කලේ නෑ මන් කියන්නේ මෙහෙම දෙයක් AL Pass වුනත් Fail වුනත් එකෙන් ඇති වැඩක් නෑ AL විතරක් නෙමෙඉ මේ රටේ තියන එකම විභාගය ගොඩක් අය හිතන් ඉන්නවා AL තමයි ලංකාවේ අමාරුම විභාගය ඒක pass වෙන එක හරි ලොකු දෙයක් කියල ඔව්, ඒක pass වෙන...
  7. JagathRR

    ragging in srilankan uni video

    මන් AL කියල type කලේ. එක සිංහල translator එකෙන් සිංහලට හරවල මන් කැමතියි මන් ආස කරන දේ කරන්න එකෙන් මට ලැබෙන්නේ අඩු වැටුපක්ද වැඩි වැටුපක්ද කියන එක මට වැඩක් නෑ මන් කියන්නේ ඔයාල campus ගියා නම් ඉගෙන ගන්න කියන එකයි ඔයාල අනිත් මිනිස්සුන්ට වඩා උගත් බුද්ධිමත් පිරිසක් නෙමෙයි තාම තරුණ වයසට ආව විතරයි...
  8. JagathRR

    ragging in srilankan uni video

    ඔයාල ඔක්කොම එක වගේ මන් කියල තියන ඒවගෙන් points කීපයක් විතරක් quote කරනවා. AL කියන්නේ මහා ලොකු දෙයක් නෙමේ ඔයාට මොකක්ක්ද එච්චර කරන්න පුළුවන් ලොකු වැඩේ ? ඔය කියල තියන රැකියා වල ඉහල හෝ පහත බවක් නා වැඩි වැටුපක් ලැබෙන රැකියාවක් කියන්නේ ඉහල රැකියාවක් කියන මතය වැරදි ආයතන වල තනතුරට අනුව වැටුප් දීමේ...
  9. JagathRR

    ragging in srilankan uni video

    උසස් පෙළ FAIL අය අපතයෝද ? උසස් පෙළ නොකළ අය නුගතුන්ද ? මේක තමයි ඔයාලගේ රාමුව ඉංජිනේරුවෙක් නීතීඥයෙක් , ගණකාධිකරීවරයෙක්, කළමනාකරුවෙක් එතනින් එහාට දෙයක් ඔයාට නෑ. රැකියා නෑ කියලනේ ඔයා කියන්නේ මට ඔයාට කියන්න දෙයක් නෑ ඔයා ටිකක් වැරදි මතයකයි ඉන්නේ ඇයි මන් මෝඩයෙක් කියන්නේ ? මන් කිව්වේ මගේ...
  10. JagathRR

    ragging in srilankan uni video

    මමත් ප්ලේන්ටි ගහල උපාධියට ගොඩක් අමාරුවෙන් ඉගෙන ගත්තේ නැතිව මන් මහා ලොකු සල්ලිකාර පොරක් නෙමේ. එහෙම නොවුන කියල කවදාවත් මේ video එකේ පෙන්නන වගේ වැඩ කලේ නෑ රජයේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න මේ සිසුන් කතා කරන හැටි පේනවා නේද ? එහෙම කෙනෙක්ට කතා කරන එක හරිද ? ඉස්කෝලෙදි එකට බත් කන්න අපි පුරුදු වුන...
  11. JagathRR

    ragging in srilankan uni video

    මන් කියන්නේ මේ video එකේ පෙන්නන රජයේ විශ්ව විද්‍යාල වල අද්‍යාපනය ලබන අය කරන දේවල වැරදි කියලයි. ඔයා නේද මෙතන පුප්පගෙන කා ගහන්නේ ?? මම නෙමේනේ ? ඔයාට උපාධි දෙකක් තියෙන්නේ මොකටද කියල මන් දන්නේ නෑ. ඔයාට තියන උපාධි ගානෙන් ඔය බුද්ධිමතෙක් කියල කියවෙන්නේ නෑ. එහෙම බුද්ධිමතෙක් නම් ඔයාට තියන උපාධි ගැන...
  12. JagathRR

    ragging in srilankan uni video

    මට කට වහගෙන ඉන්න කියන්න ඔයා කවුද ? එහෙම කියන්න කලින් මගේ පොස්ට් එක හොදින් කියවල තේරුම් ගන්න. "හොද සහ නරක දෙකම තියනවා" - ඉතින් එක හොද දෙයක්ද ? මේ video එකෙන් පෙන්නේ ඉතාමත් පහත් ගතියක් මේක වැරදි වැඩක්. හොද දෙයක් මට නම් පෙන්නේ නෑ. මේකෙන් සමාජ සුහදත්වය වර්ධනය වෙන්නේ නෑ. මේකෙන් කෙරෙන්නේ පහත්...
  13. JagathRR

    ragging in srilankan uni video

    මෙතන අපි කතා කරන්නේ ඔයාල ගැන දේශපාලකයෝ ගැන නෙමේ ඔයාලට ජොබ් නැත්තේ ඔයාල campus ගිහින් ඉගෙන ගන්නේ නැති බව ආයතන ප්‍රධානීන් දන්නා නිසයි. අපි වැඩ කරන තැන් වල ඕනේ තරම් campus කොල්ලෝ කෙල්ලෝ වැඩ කරනවා උබට ජොබ් නා කියන්නේ බොරු කතාවක්. ලංකාවේ campus ගිහින් ඉගෙන ගත්තු උන්ට ඕනේ තරම් ජොබ් දෙන්න අපි කැමතියි...
  14. JagathRR

    ragging in srilankan uni video

    ලංකාවේ නීතියට අනුව කිසිම කෙනෙක්ට තව කෙනෙක්ට අතක් තියන්නවත් බෑ. මානව හිමිකම් අරන් බලන්න. ඔයාල කොහොමද තව කෙනෙක්ට දෙයක් කරන්න කියල බල කරන්නේ ?? ඒක වැරදි නේද ? RAG හොද වුනත් නරක වුනත් වැඩේ වැරදි. Campus යන්නේ ඉගෙන ගන්න නේද ?? එහෙනම් ඉගෙන ගන්න. මේවා අපේ සල්ලි. අපි හැමෝගෙම සල්ලි. ඒවා වලින් මේ වගේ...
  15. JagathRR

    FIVERR LEVEL 2

    :lol: :lol: :lol:
  16. JagathRR

    ragging in srilankan uni video

    Negative watunama gig eka suspend kala, aye aluthen gig ekak damma.. uba dala balapan negative.. Rating 1 wath adu wela 99% wath weida kiyala :lol::lol::lol::lol::lol::lol:
  17. JagathRR

    ragging in srilankan uni video

    හොදම උදාහරණෙ විමල් වීරවංශ :lol: :lol:

    No contents