මගේ පී කම මම උඹට පෙන්නන්නම් උඹ මට සෙට් උනොත්.. නිකන් *ක කැඩිච්ච කඩිය වගේ කෑ ගහන්නෙ නැතිව කතා කරපන්... මම කලින් ලොකු විස්තරයක් දැම්මහම උඹනේ මෙතන සින්නොන්ට දෙන කතා කියාගෙන ආවේ.. මමත් ඔය වීඩියෝවට එකග නෑ.. මට කියපන්කො බලන්න ඔය වීඩියෝවේ උඹ දකින වැරදි මොනවද කියලා...
දෙවෙනි කාරණය තමා ප්ලේන්ටිය ගහල තමා යකෝ මමත් ඔය ප්රයිවට් උපාදිධය ගත්තෙ.. හැබැයි රජයේ එකක අපි එහෙම ප්ලෙන්ටිය ගහනව දැක්කොතින් එක්කො කවුරුත් සෙට්වෙලා ඒ ප්ලේන්ටිය උගුර උගුර හරි ගහනවා.. නැත්නම් හැමෝම කෑම ටික ගෙනත් අපිටත් දීල බෙදාගෙන කනවා.. අන්න ඒ සහෝදරකම ඇතිවීම රැග්එක ඔස්සේ වෙනබව උඹලට නොතේරෙන නිසයි තේරුම් කරන්නේ.. එහෙම නැතිව මොන *ත්තක්ද, අම්මට *කපන්, *න්නය, *සාවි වචන අහගන්නවත් කියන්නවත් නෙමෙයි මේකට රින්ගුවේ.. අනික වෙන එකෙක් නූලක් දාල තියෙද්දිත් එතනට අදහස් නොදී මෙතන දැම්මෙ මෙතන වැදගත් මනුස්සයෙක් දාපු නූලක් නිසා වැදගත් විදියට කතා කරයි කියල හිතලා.. ටිකක් ශිෂ්ඨ විදියට කතාකරන්න ඉගෙන ගනින්.. *ත්තෝ, *න්නයෝ, *කෝ, *රියෝ වචන දන්න පලියට හැම තැනම දාන්න එපා.. මොකද මම උඹත් එක්ක වැදගත් විදියටයි කතාකලේ...
machan ithin api school akedi ne bn oya akata kana bona aka purudu wenne.....aka bath aka wate 4ra 5 dena wata wela kanawa kema genapu aka nathi aka hemoma kanawa......oya kiyana widihata rag dila nemene school akedi oka karanne.....ubala school giye nathiwa campus giya wagene katha karanne









