1. Los pollos hermanos

    බදුර්දීන් එක්ක ඩීල් නෑ - ජනාධිපති

    ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත. මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම...
  2. Los pollos hermanos

    Questions TV Help

    මචංස්ලා මගේ smart TV එකේ USB support කරන්නේ Fat32 කියන format එක විතරයි ඒත් අවුල තියන්නේ fat32 වල ලොකු ෆයිල් දාන්න බෑ මේකට විසදුමක් නැද්ද? :confused2:
  3. Los pollos hermanos

    ඉන්දියාවට පනින්න ගිය " රත්මලානේ රොහා" පොලිස් වෙඩි පහරින් මරුට

    ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දේවමුණි හැරල් රෝහණ ද සිල්වා හෙවත් “රත්මලානේ රොහා“ පොලීසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් ඝාතනයට ලක්ව තිබෙනවා. ඊයේ (23) රාත්‍රියේ දී මෙම පාතාල කල්ලි සාමාජිකයා මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙන් ට්‍රොලර් යාත්ත්‍රාවක් උපයෝගී කර ගනිමින් ඉන්දියාවට පළායාමට...
  4. Los pollos hermanos

    කොරෝනා වලින් ඉංදියාව ලගදිම ඇමරිකාව අල්ලයි වගේ

    අසල්වැසි ඉන්දියාව නව කොරෝනා වෛරසයේ උච්ජතම අවස්ථාවට පැමිණ තිබෙන බවට සනාථ කරමින් ගතවූ පැය 24 තුලදී එරටින් ආසාදිතයින් 97,894ක් වාර්තා වු බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. මේ වන විට අමෙරිකාවට පසූව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇත්තේ සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 05...
  5. Los pollos hermanos

    වාහන අංක තහඩු වලට වෙනස්කම් කිහිපයක්

    රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. වාහනවල පැරණි අංක තහඩු මින් ඉදිරියට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද අවශ්‍ය...
  6. Los pollos hermanos

    හෙට සිට බිත්තර මිල පහළට 🥚🍳

    අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමට අනුව බිත්තර මිල හෙට සිට රුපියල් දෙකකින් අඩු කරයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමකට අනුව හෙට (2020.09.07) දින සිට බිත්තර මිල රුපියල් 2.00 කින් පහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර ඇත. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන්...
  7. Los pollos hermanos

    නෞකාවේ ගින්න මුළුමනින්ම නිවා දැමේ

    ගිනි ගැනීමකට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවේ ගින්න මේ වනවිට මුළුමනින්ම නිවා දැමේ. The fire on board the oil tanker MT New Diamond has been completely doused - Sri Lanka Navy Commander
  8. Los pollos hermanos

    MT New Diamond Fire Updates

    Navy serves emergency relief to Panama-flagged MT New Diamond caught fire about 38 nautical miles off Sangamankanda Point, east of Sri Lanka on 03rd September 2020. The disaster relief ops are underway with the assistance of local and foreign stakeholders.
  9. Los pollos hermanos

    The Shipping Trap 🚢🛳

  10. Los pollos hermanos

    අම්මලට ආස කොල්ලෝ” ෆේස්බුක් පිටුව සෑදු පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

    සමාජය තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් ෆේස්බුක් සමූහයක් වූ ‘අම්මලාට ආසා කොල්ලෝ’ සමූහය පවත්වාගෙන ගිය එහි ක්‍රියාකරු වූ 27 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමාජය තුල දැඩි සේ විවේචනයට ලක් වූ මෙම...
  11. Los pollos hermanos

    පරිසරයට හානි නොවන සේ නෙළුව - ලංකාගම මාර්ගය දින 90 කින් නිම කරන්නැයි ජනපති උපදෙස් දෙයි

    ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප්‍රදේශයට ගුවනින් පැමිණියා. ඒ, එම මාර්ගය ඉදිකිරීමෙන් සිංහරාජ වනාන්නතරයට දැඩි පරිසර හානියක් සිදුවන බවට පරිසරවේදීන් අනාවරණ කිරීමත් සමගයි. ජනාධිපතිවරයාගේ...
  12. Los pollos hermanos

    වාහන බලපත්‍ර හිමියන්ට මෙරට ලියාපදිංචි නොකළ වාහන මිලදී ගැනීමට අවස්ථාව

    සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ හෝ කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රය සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි නව චක්‍ර ලේඛයක් නිකුත් කොට තිබෙනවා. එහි සඳහන...
  13. Los pollos hermanos

    කවුද මෝඩයා

  14. Los pollos hermanos

    කොම්පඤ්ඤ වීදියට ගුවන් පාලම් දෙකක්

    කොළඹ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරිමේ යෝජනාව මහාමාර්ග අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා. මෙම ගුවන් පාලම් දෙක ඉදිකිරීම...
  15. Los pollos hermanos

    ක්‍රෙඩිට් කාඩ්, උකස් රන් ණය පොලි පහත දමයි

    කොරෝනා වසංගතය හමුවේ දුෂ්කර තාවයන්ට මුහුණදී සිටින ජනතාවට සහනයක් වශයෙන් ණය කාඩ්පත්, උකස් රන් ණය සහ තාවකාලික ණය අයිරාවන් සඳහා පනවා තිබෙන පොලී අනුපාතනයන් පහත හෙලීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා. ඒ අනුව සීයයට 28ක් ව පැවති ණයවර කාඩ් පත් ( ක්‍රෙඩිට් පත් ) සඳහා වන...
  16. Los pollos hermanos

    වාහන මොඩිෆයි කිරීමේ සීමාවන් ලිහිල් කෙරේ

    විධිමත් වැඩපිළිවෙළක් යටතේ සියලු මෝටර් රථ නියාමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ. හෙතෙම මෙම උපදෙස්දී ඇත්තේ නව රජය පත් වීමත් සමග එම රාජ්‍ය අමාත්‍යාංශයේ පළමු කාර්යභාරය ලෙස...
  17. Los pollos hermanos

    කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාවට එස්ටීඑෆ් කණ්ඩායම්

    කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් හෙට (17) සිට යෙදවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි. වැලිකඩ, කොළඹ මැගසින්, රිමාන්ඩ් බන්ධනාගාරය සහ කාන්තා අංශය සඳහා එස්ටීඑෆ් නිලධාරින් 100 ක පමණ කණ්ඩායමක් යෙදවීමට බලාපොරොත්තුවන බව බන්ධනාගාර උසස් නිලධාරියකු...

    No contents