ජනපති ගමින් ගමට යයි...

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    119722379-1720012828164025-3996258587940192829-o.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Manapa labba akulala, issara wage kottasha genawanam gamakata harakek gane innawa. Dan kiyalath harak 225 hitiyata minissunge prashna hoyanawa kiyalada?
     
    • Like
    Reactions: Champ HB

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Hoda wadak....
    Meke hodak nemei. Meken kiyanne game inna pahalana gov niladari set eka sir kiyana dewath ahanne nathua inna nisa gihimma balanawa kiyala nemeda? Rate nayakayatawath hadaganna, admin karanna bari kalli gam wala gov walata ringan inne kiyala thamai oken penne.
     
    • Like
    Reactions: ryandok

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සුපිරි සිංහලු ටිකක් ඉන්නේ. පිටරටක මේ වගේ දෙයක් උනානම් පුක උඩදාගෙන ෂෙයාර් කරන ගමන් ලංකාවේ උන්ට බනිනවා. ලංකාවේ එකෙක් කළාම මිඩියා ෂෝලු අරකද මේකදලු. ලෝකයේ සැටිස්ෆයි කරන්න බැරිම ජාතිය හා කුහක කම වැඩිම ජාතිය තමයි සිංහලු. අම්මෝ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුපිරි සිංහලු ටිකක් ඉන්නේ. පිටරටක මේ වගේ දෙයක් උනානම් පුක උඩදාගෙන ෂෙයාර් කරන ගමන් ලංකාවේ උන්ට බනිනවා. ලංකාවේ එකෙක් කළාම මිඩියා ෂෝලු අරකද මේකදලු. ලෝකයේ සැටිස්ෆයි කරන්න බැරිම ජාතිය හා කුහක කම වැඩිම ජාතිය තමයි සිංහලු. අම්මෝ
    කැලෑ කපනව දැක්කෙ නෑ වගෙ ඉදලා බොරුවට ගම් අස්සෙ හැමනෙන්න එද්දි මිනිස්සුන්ට කෙන්ති යනවා තමයි.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කැලෑ කපනව දැක්කෙ නෑ වගෙ ඉදලා බොරුවට ගම් අස්සෙ හැමනෙන්න එද්දි මිනිස්සුන්ට කෙන්ති යනවා තමයි.
    කැලෑ කපන සීන් එකට කට වහන් ඉන්න එකට විරුද්ධයි. එතනදි ඔබ සමග එකගයි මම.
     
    • Like
    Reactions: Champ HB

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙතන ගමින් ගමට යනවා කියන්නේ හැම ගමකටම යනවා කියන එක නෙවෙයි.
    කොයි මොහොතක හරි ඕනෑම තැනකට යාමේ ඉඩ තියනවා කියන එක. එහෙම උනාම ඉස්සර වගේ වැඩ නොකර ඉන්නත් බැහැ.
    (මම කැලෑ කපන එකට විරුද්ධයි- ඒක වැරදියි- ඒත් හැම වැඩකම නරකම දකින්නේ නැහැ)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ ගමින් ගමට ගිහින් ප්‍රශ්න හොයා බලන කෙනෙක් නෙමෙ .
    ගමින් ගමට තියෙන ප්‍රශ්න වලට කඩිනම් විසඳුම් දෙන්න පුළුවන් විධිමත් යාන්ත්‍රනයක් හදන එක.
    යාන්ත්‍රනය අකාර්‍ය්ක්ෂම නම් දුෂිතනම් අන්න එහෙම වෙන්න හෙතු වෙන අයට දඬුවම් ලබා දෙන එක සහ එහෙම දඬුවම් ලබා දෙන්නත් නීති පද්ධතිය අළුත් කරන එක.
    මිනිමරුවෙක් පාර්ලිමෙන්තු ගත්ත එකෙ ඔව්වා කෙරෙවිද කියන්න බැහැ.

    මොකද ජනාධිපති කෙනෙක් ඉන්නෙ ගම් වදින්න නෙමෙ .
    ගම් කියලා කීයකට යන්නද ?
    ඊට වඩා වැඩ නැද්ද ජනාධිපති කෙනෙක් ට ?

    මට පෙන්නෙ රනිල්ට වඩා නළුවෙක් වෙලා
    සිරාට වඩා ආතල් දීලා තමා ගොඨා අයින් වෙන්නෙ .