කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් හෙට (17) සිට යෙදවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.
වැලිකඩ, කොළඹ මැගසින්, රිමාන්ඩ් බන්ධනාගාරය සහ කාන්තා අංශය සඳහා එස්ටීඑෆ් නිලධාරින් 100 ක පමණ කණ්ඩායමක් යෙදවීමට බලාපොරොත්තුවන බව බන්ධනාගාර උසස් නිලධාරියකු...