කවුද බන් මගෙ රෙප් කපන්නෙ. :frown: මම මේ ත්රේඩ් එක දැම්මේ නිකන් ෆන් එකට
උබලා සීරියස් ගත්තද?
අනිවා මගෙ රෙප් කපලා තියෙන්නේ මේකට දේශපාලනය ගාව ගත්තු උන් ටිකක්..
එහෙමත් නැත්නම් මුස්ලිම් පොරවල් ටිකක්.
(උඩ කොල්ලෙක් මුස්ලිම් උන්ට බැන්න කියලා මගෙ රෙප් කපලා හරියනවද බූරුවනේ):growl:
දැවෙන ගැටලු...